මෙ වගේ චැනල් හම්බකරන්නේ කොහොමද?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මෙ වගේ youtube චැනල් හම්බකරන්නේ කොහොමද? Ads පෙන්නන්නේ නැහැනේ ?

    social media පවා maintain කරනව .. මොකක් හරි සල්ලි හොයන්න විදියක් තියෙන්න ඕන .. ගොඩක් මහන්සි වෙන්න ඕන මේ වගේ channel එකක් කරන්න.


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    වැක්සීන් එකෙන් ඇඟට දාපු චිප් එකට සවුන්ඩ් වේව්ස් වලින් කමාන්ඩ්ස් දුන්නම ඒ සමාගම් වලින් සල්ලි ගෙවනව
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    වැක්සීන් එකෙන් ඇඟට දාපු චිප් එකට සවුන්ඩ් වේව්ස් වලින් කමාන්ඩ්ස් දුන්නම ඒ සමාගම් වලින් සල්ලි ගෙවනව

    man vaccine gahuwe nahane ..e wade hariyanne naha
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕවා කරන්නේ එක්කෙනෙක් නෙමෙයි
    creatorsලට support කරන org/ corp තියෙනවා
     
    • Like
    Reactions: siri_ayya

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    meka loop ekak yako. eka gidata me widihata paya 10k wassanam oya ambalama yata wenna one
    YYfZu59.jpg
     
    • Like
    Reactions: ryanlive

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    ඩොනේට් කරන්න පුලුවන් සමහරුන්ට. මටත් ඇති වෙන්න සල්ලි තිබ්බනන් මං මුන්ට ඩොනේට් කරනව. මට ඕවයෙන් මාර මානසික සහනයක් එන්නෙ. Rain sound
     
    • Like
    Reactions: ryanlive