මෙ වාහන දෙකෙන් හොද මොකක්ද?

Mokakda hoda?

  • Daihatsu Hijet

    Votes: 19 45.2%
  • Suzuki Every

    Votes: 23 54.8%

  • Total voters
    42

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
මෙ වාහන දෙකෙන් හොද මොකක්ද?

මම වාහනයක් ගන්න කියලා බැලුවෙ... මෙ වහන දෙකෙන් හොද එක මොකක්ද???17.5 ta wage....

525144d1194013620-suzuki-every-2005-new-shape-sale-suzuki_every__9lt_pakwheels-com-.jpg

Daihatsu_Hijet_L_1.jpg
 
  • Like
Reactions: JesonRulez

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යාළුවෙක්ගෙ හයිජෙට් තට්ටුවක් තියේ (මාත් හදිස්සියට ඉල්ල ගන්නවා) ! තෙල්නම් කරනවා හොනර්ට් එහෙකට වඩා ටිකක් අඩුවෙන්.. සැපයි. පිකප්. ස්මූත්.

    -ස්පීඩ් යද්දිනම් ටිකක් සද්දෙයි ඇන්ජිම... (යන්න හිතෙන් නෑ) වෑන් එකේ කොහොමද දන්නෑ.
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    යාළුවෙක්ගෙ හයිජෙට් තට්ටුවක් තියේ (මාත් හදිස්සියට ඉල්ල ගන්නවා) ! තෙල්නම් කරනවා හොනර්ට් එහෙකට වඩා ටිකක් අඩුවෙන්.. සැපයි. පිකප්. ස්මූත්.

    -ස්පීඩ් යද්දිනම් ටිකක් සද්දෙයි ඇන්ජිම... (යන්න හිතෙන් නෑ) වෑන් එකේ කොහොමද දන්නෑ.

    hmmmmmmm.. ela ela..tawa wistara tikak hoyala kiyahanko..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "මේකත් මතක තියාගන්න. සල්ලි කාරයෙක් උනාට වැඩක් නැහැ මනුස්සකම නැතිව. තම්බි හිනා වෙලා යෙන්ඩ සර් ඕන එකක් ගන්න අඩු කරලා දෙන්නම් කියලා අලුත් වාහනේට මොකක් හරි උනාම (එන්ජින් ප්‍රසන). යෙක සර් අපි වාහනේ යිකුනලා ඉවරයි කියනවට වඩා. සිංහල එකෙක් වාහනේ විකුනලා මොකක් හරි උනත් උන් එක හදලා දෙනවා.සිංහල උනුත් ඉන්නවා හැබැයි තම්බි වගේ ගොඩක් නැහැ.. මේ අත්දැකීමෙන් කියන්නේ. අනික තම්බින්ට වාහන විකුනනවා නම් අඩුවෙන් දෙන්නම එපා.. "

    -Aruna47 aka Red Bitch
     
    me moka?