මෙ වාහන දෙකෙන් හොද මොකක්ද?

Mokakda hoda?

  • Daihatsu Hijet

    Votes: 19 45.2%
  • Suzuki Every

    Votes: 23 54.8%

  • Total voters
    42

sudu23

Well-known member
  • May 6, 2015
    8,167
    1,300
    113
    ගඟ ළඟ
    හොදට තෙල් වැඩ කරනවානම් ඒ ඩයිහට්සු හැබැයි පෙනුම අතින් නම් එවරී .දෙකේ තෙල් වැඩ කිරිල්ලේ වෙනස ලීටරයට කි.මි.4.5 වෙනසක් කියලා තමයි කියන්නේ
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    හොදට තෙල් වැඩ කරනවානම් ඒ ඩයිහට්සු හැබැයි පෙනුම අතින් නම් එවරී .දෙකේ තෙල් වැඩ කිරිල්ලේ වෙනස ලීටරයට කි.මි.4.5 වෙනසක් කියලා තමයි කියන්නේ
    petrol leter eka 60,70k wagenam every eka aulak naa.. hita hadaganna puluwan... hijet eke godak kerena nisa interior gana balanne na..:)