ade ai ban me type ekama balanne? kethaine. Car ekak balapanko
petrol leter eka 60,70k wagenam every eka aulak naa.. hita hadaganna puluwan... hijet eke godak kerena nisa interior gana balanne na..හොදට තෙල් වැඩ කරනවානම් ඒ ඩයිහට්සු හැබැයි පෙනුම අතින් නම් එවරී .දෙකේ තෙල් වැඩ කිරිල්ලේ වෙනස ලීටරයට කි.මි.4.5 වෙනසක් කියලා තමයි කියන්නේ

japan ekak ganin machan indian nam ganna epa

hijet eka ganin machan every ekata wada hama athinma hodai![]()

thnks machan