මෙ TV එක හොදයිද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,837
    1
    60,690
    113
    Mother Earth
    https://bigdeals.lk/tv/samsung49-4k-smart-uhd-tv-ua49ru7100

    ලංකාවෙ TV චැනෙල් විතරයි බැලෙන්නෙ. මට තියන ප්‍රස්නෙ 4K එකකින් ලන්කාවෙ චැනල් එකක් බලද්දි මෙලෝ රහක් නැතුව බොද වෙලා වගේ පෙනෙයි ද ?

    4K TV එකකින් ලන්කාවෙ චැනල් බලන අය ඉන්නවද ?
    4K TV කියන්නෙ ටීවී 4ක් අරන් එකට තියල බලන සීන් එකක්ද ? :unsure:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    oya tv eka gana nam dan naa habai bigdeals patta warrnaty and services patta.... mama gattha 4k ekak toshiba 60inches 1 60 gaanakata ...display giya ....maasa ganakin (mage waradda voldata stability naa ) then un replace karala duna board eka withn a day
    patta

    PS 58inch
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ඔව් බ්‍රෝ. ස්ක්‍රීන් සයිස් එක නිසා කැතට පෙව්නොත් වැඩක් නැ. 43 ඉන්ච් එකක් ගන්න එකද හොද ? එකෙන් මීට වඩ කොලිටි එකට පේයි නෙද?

    මෙහෙමයි මචන්
    සාමාන්‍යෙන් 4K වගේ වෙනකොට ටීවී එකේ වෙන හොඳ ෆීචර්ස් එනවා, කලර්ස් හොදයි, Upscaling /image processing හොඳයි, පැනල් එක හොදයි. මේව 4K නිසා වෙන දේවල් නෙමයි එව ටිකක් ගනන් ටීවී නිසා ඇඩිශනලි හම්බෙන ඒව. ඒවයෙ වැදගත් කමක් තියනවා
    අනෙක ෆිල්ම් එකක් බලද්දි, netflix වගේ බලනවා නම්, යුටියුබ් බලනවා නම් වගේ 4K එකක් තියන එක හොඳයි
    මගේ ලග FHD එකකුත් තියනවා, එකම ෆිල්ම් එක ටීවී දෙකේම දාල බැලුවොත් මම උඩින් කියපු සීන් වල වෙනස 4K. එකේ පේනවා.

    පොඩි ටීවී එකේ පික්සල් පොඩි නිසා ටිකක් ලගින් හිටියත් පික්සලේට් වෙන ගතිය පේන්නෙ නැහැ. උඹ ඕන නම් ඔය ශෝරූම් එකකට ගිහින් උඹල බලන දුරින් බලපන් කොහොමද කියලා
    බලන්න බැරි තරම් අවුලක් නැහැ බන්, අනික ටික දවසක් ගියාම ඕක හරියනවා
    අපෙත් ගෙදර පරන sony 21inch එකක් තිවුනෙ, අලුත් ටීවී එක ගනිපු දවස් වල තාත්ත එහෙම කිවුවා අලුත් එක බොඳ වෙලා වගේ කලර්ස් හරි නෑ එහෙම කියලා(පරණ sony trinitron crt tv වල කලර්ස් එහෙම පට්ටම සිරා, අලුත් LCD වල ඒ කලර්ස් නැහැ), දැන් පුරුදු වෙලා ගානක් නැතුව බලනවා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mama hariyata tv gena nan danne ne..Smart TV ekak ganne nethiwa LED ekak aragena android box ekak gahanna..gaan ithiriwei
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    me ganata labai. movies walata hondai. Lankawe channel nal full hd walath awl. poddak hari honda.Derana and Charana witharai
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    මෙහෙමනෙ බන් 480p ෆිල්ම් එකක් 1080p මොනිටරේක full screen දාලා බැලුවම කොලිටි අඩුයි. player එක පොඩි කරල පොඩියට බැලුවොත් කොලිටි හොදයි. එහෙමයි කියල පොඩියට බලන එකේ තේරුමක් නෑනෙ බන්. ඒ වගේ කතාවක් උබ අහන්නෙ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,336
    6,180
    113
    Umbata TV balanna satalite nathuwa tv antenna booster ekakin honda quality balanna puluwan local channels lankawe.staelite TV wala lankawe dialog lage hd channels 10k wage thiyenne wadipura foring chanels.airtel wala Hindi Malayalam Tamil hd channels thiyanwa local channel walata TV antenna eka hondai.4k TV streaming Netflix you tube walata 4k blu ray disc balanna niyamai no words.

    4k balanna Nam 65inch Wath one Machan mage mathaya. ඇස පිනවීම තියෙන්නෙ එතන.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,137
    3,136
    113
    43 inch walata 4k wedak nehe ban. Full HD ganin. 4K Wala full effect eka penne 60+ inch TV one
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    mamanam lankawe chaneel balanna newei gatte. 4K Films thiyana nisa a wa balanna ona nisa gatte. siyatha, swarnawahini , hiru, derana balanakota anith tv walata wada picture quality 1 thiyenawa.
    43" 4K UHD Samsung MU7000 Series 7 2018 April wala gatte.

    TV එක ගෙනාව මචන්. තැන්ක්ස් කොමෙන්ට් වලට. ඔව් හිතපු තරම් අවුලක් නැ වගෙ.

    oya tv eka gana nam dan naa habai bigdeals patta warrnaty and services patta.... mama gattha 4k ekak toshiba 60inches 1 60 gaanakata ...display giya ....maasa ganakin (mage waradda voldata stability naa ) then un replace karala duna board eka withn a day
    patta

    PS 58inch
    TV එක ගෙනාව මචන්. තැන්ක්ස් කොමෙන්ට් වලට. මම සින්ගර් එකෙන් බන් ගත්තෙ මේක. දාන්න ලින්ක් එකක් නැති නිසා බිග් ඩීල්ස් එකෙ ලින්ක් දැම්මෙ.

    මෙහෙමයි මචන්
    සාමාන්‍යෙන් 4K වගේ වෙනකොට ටීවී එකේ වෙන හොඳ ෆීචර්ස් එනවා, කලර්ස් හොදයි, Upscaling /image processing හොඳයි, පැනල් එක හොදයි. මේව 4K නිසා වෙන දේවල් නෙමයි එව ටිකක් ගනන් ටීවී නිසා ඇඩිශනලි හම්බෙන ඒව. ඒවයෙ වැදගත් කමක් තියනවා
    අනෙක ෆිල්ම් එකක් බලද්දි, netflix වගේ බලනවා නම්, යුටියුබ් බලනවා නම් වගේ 4K එකක් තියන එක හොඳයි
    මගේ ලග FHD එකකුත් තියනවා, එකම ෆිල්ම් එක ටීවී දෙකේම දාල බැලුවොත් මම උඩින් කියපු සීන් වල වෙනස 4K. එකේ පේනවා.

    පොඩි ටීවී එකේ පික්සල් පොඩි නිසා ටිකක් ලගින් හිටියත් පික්සලේට් වෙන ගතිය පේන්නෙ නැහැ. උඹ ඕන නම් ඔය ශෝරූම් එකකට ගිහින් උඹල බලන දුරින් බලපන් කොහොමද කියලා
    බලන්න බැරි තරම් අවුලක් නැහැ බන්, අනික ටික දවසක් ගියාම ඕක හරියනවා
    අපෙත් ගෙදර පරන sony 21inch එකක් තිවුනෙ, අලුත් ටීවී එක ගනිපු දවස් වල තාත්ත එහෙම කිවුවා අලුත් එක බොඳ වෙලා වගේ කලර්ස් හරි නෑ එහෙම කියලා(පරණ sony trinitron crt tv වල කලර්ස් එහෙම පට්ටම සිරා, අලුත් LCD වල ඒ කලර්ස් නැහැ), දැන් පුරුදු වෙලා ගානක් නැතුව බලනවා

    TV එක ගෙනාව මචන්. තැන්ක්ස් කොමෙන්ට් වලට. උබ කීව වගේ 4K වෙනකොට අනිත් ෆීචර්ස් වැඩි වෙන එකත් වාසියක්. එච්චර අවුලක් නැ ලොකල් චැනල් බලන්නත්. ශේප් ඉතින්. වැඩ ඔක්කොම මෙකෙන් ගන්න පුලුවන් දැන්. මේන්ලි TV චැනල් බැලෙන්නෙ ගෙදර අයට. එකයි මට එ ගැන දැනගන්න ඔනෙ උනේ. උබ කිව වගේ පුරුදු උනාම ශේප්. කට්ටිය සැටිස්.

    mama hariyata tv gena nan danne ne..Smart TV ekak ganne nethiwa LED ekak aragena android box ekak gahanna..gaan ithiriwei

    එහෙම තමා හිතන් හිටියෙ මචන්. එත් මීට ලගින් එන නොර්මල් LED එකත් මීට වඩා 7000ක් විතර තමා අඩු. එ නිසා මේකටම ගියා.

    umba den oka local tv channels balanna kiyala gaththata godakma use wenne youtube balanna hari movies balanna hari issarahata onna
    ඔව් බ්‍රෝ මට නම් බැලෙන්නෙම නැ. ගෙදර අයටත් බලන්න එක්ක ගන්න නිසා දැනගන්න ඔනෙ උනේ. අවුලක් නැ මචන් හිතපු තරම්.

    Big Deals Lanka (PVT) Ltd

    ganna kalin reviews balapan..hoda place ekak nemei wage

    TV එක ගෙනාව මචන්. තැන්ක්ස් කොමෙන්ට් වලට. මම සින්ගර් එකෙන් බන් ගත්තෙ මේක. දාන්න ලින්ක් එකක් නැති නිසා බිග් ඩීල්ස් එකෙ ලින්ක් දැම්මෙ.
    13ක් වගේ වැඩී ගාන සින්ගර් එකේ ඉතින්.

    me ganata labai. movies walata hondai. Lankawe channel nal full hd walath awl. poddak hari honda.Derana and Charana witharai

    හ්ම්ම්. කවදා අපේ චැනල් 4k දෙයිද මන්ද. සියත 4k ලු නෙද ?

    මෙහෙමනෙ බන් 480p ෆිල්ම් එකක් 1080p මොනිටරේක full screen දාලා බැලුවම කොලිටි අඩුයි. player එක පොඩි කරල පොඩියට බැලුවොත් කොලිටි හොදයි. එහෙමයි කියල පොඩියට බලන එකේ තේරුමක් නෑනෙ බන්. ඒ වගේ කතාවක් උබ අහන්නෙ.

    ඔව් නෙද 🙄🙄

    Umbata TV balanna satalite nathuwa tv antenna booster ekakin honda quality balanna puluwan local channels lankawe.staelite TV wala lankawe dialog lage hd channels 10k wage thiyenne wadipura foring chanels.airtel wala Hindi Malayalam Tamil hd channels thiyanwa local channel walata TV antenna eka hondai.4k TV streaming Netflix you tube walata 4k blu ray disc balanna niyamai no words.

    4k balanna Nam 65inch Wath one Machan mage mathaya. ඇස පිනවීම තියෙන්නෙ එතන.

    ඔව් බන්. අර masspro කියන ඇන්ටෙනා එක තියෙන්නෙ. අවුලක් නැ වගෙ හිතපු තරම්. 65" එවා තිබ්බෙ 8K බන්. 4 -5 ලැක් වෙනව.

    43 inch walata 4k wedak nehe ban. Full HD ganin. 4K Wala full effect eka penne 60+ inch TV one

    60"+ එන්නෙ දැන් 8K බන් අලුත්ම එව. 😮
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    TV eka keeyak unda mchan?

    Singer eke mchan parana kadicha tv ekat dunna nisa 142,000ta dunna. Anit hama thanama meka 155,000i. Individual sellersla nm man dakka 130,000ta denawa meka. Big deals eket e gana

    4K ekak ganin 43 inch hari 49inch hari shape
    local balanna puluwan awulak na

    Ow machan. Tv eka genawa. Local channel hithuwata wada hodata penawa 49 inch 4K unata.

    Q series eka okata wada aluth neda? Eke ganan kohomada lankawe?
    Dan na eka nm
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    464
    83
    Singer eke mchan parana kadicha tv ekat dunna nisa 142,000ta dunna. Anit hama thanama meka 155,000i. Individual sellersla nm man dakka 130,000ta denawa meka. Big deals eket e gana

    ඔයා ගත්තේ කොයි කාලෙද? දැන් ඕක 177.000/= ගානක් වෙනවා. මේක මේ ගානට නම් වටින් නැහැ වගේ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔයා ගත්තේ කොයි කාලෙද? දැන් ඕක 177.000/= ගානක් වෙනවා. මේක මේ ගානට නම් වටින් නැහැ වගේ

    තාම සතියයි 2යි බන් අරන්. සින්ගර් එකෙන් අහපන්. අගල් 49 මන් ගත්තෙ.
     
    • Like
    Reactions: prabodhamadusanka