මේං බලාපන්කෝ පුතා......

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,611
    35,574
    113
    මෙයාගේ බයිලා හොඳයි මල ගෙවල් වල නිදි මරද්දි කියන්න. මොනවද බං මෙයා මේ කියවන්නේ ගෑනු අඳින හැටි වගේ සිල්ලර දේවල්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,891
    2,929
    113
    රජරට
    දැං බොහොමයක් හාමුදුරුවරු කියන්නෙ ඔය වගේ දෙවල් තමයි බං. ගෑනු සාරි අඳින හැටියි, කරාබු දාන හැටියි, බුරිය පේන හැටියි, කසාද බඳින හැටියි, ඇවිදින හැටියි, වික්ටර් රත්නායක බැඳපු හැටියි.

    දැං කියන බණ හොඳ බණ නෙවෙයි, ‘‘ෂෝක් බණ’’, ‘‘ටොප් බණ’’, ‘‘මරු බණ’’. බලපංකො ඉස්සර බණ කියනකොට කී සැරයක් සාදු කියනව ද. දැං බණ කියනකොට අහං ඉන්න කට්ටිය කාච්චර හිනා වෙනවද? දැං සමහර බණ හොඳයි ෆන් එකක් ගන්න. මං කියන්නෙ ඔක්කොම නොවයි සමහර බණ.
     
    • Like
    Reactions: richlife

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දැං බොහොමයක් හාමුදුරුවරු කියන්නෙ ඔය වගේ දෙවල් තමයි බං. ගෑනු සාරි අඳින හැටියි, කරාබු දාන හැටියි, බුරිය පේන හැටියි, කසාද බඳින හැටියි, ඇවිදින හැටියි, වික්ටර් රත්නායක බැඳපු හැටියි.

    දැං කියන බණ හොඳ බණ නෙවෙයි, ‘‘ෂෝක් බණ’’, ‘‘ටොප් බණ’’, ‘‘මරු බණ’’. බලපංකො ඉස්සර බණ කියනකොට කී සැරයක් සාදු කියනව ද. දැං බණ කියනකොට අහං ඉන්න කට්ටිය කාච්චර හිනා වෙනවද? දැං සමහර බණ හොඳයි ෆන් එකක් ගන්න. මං කියන්නෙ ඔක්කොම නොවයි සමහර බණ.
    bana neme ban me kalina mathurukaa katha karanawaa me kattiya:dull:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,084
    5,811
    113
    bana neme ban me kalina mathurukaa katha karanawaa me kattiya:dull:

    මචං බණත් කාලීනයි තමා. ධර්මයේ ගුණයක් “අකාලික“ කියන එක. ඒ කියන්නේ ඕනැම කාලයකට වලංගුයි කියන එක. කාලීන බණ කියලා ජාතියක් නෑ. බුද්ධධර්මය ඕනම කාලයකට වලංගුයි. අප්ඩේට්ස් අවශ්‍ය නැහැ. ස්වාමීන්වහන්සේලා කරන්න ඕනි ඉතින් මිනිස්සුන්ව නිර්වාණයට යන්න උපකාර කරන එකයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ හාමුදුරුවො කියන ඒව ඇත්ත කරුනාකරල විඩියෝ බලල අදහස් දක්වපල්ල...