මේක සෙට් වෙනවද බලපියව්..
සමහර music ට්රැක් තියනව කනාවට සෙට් වෙන ඒව..
ඒව අහන්න ගත්තම අහනව අහනව පිස්සෙක් වගේ එපා වෙනකන්..
මේකත් මේ නිකන් කනාවට play උනේ..
අමුතු කික් එකක් තියනව.. උදේ ඉදන් අහනව දිගටම..
අහල බලපන්..