මේක සෙට් වෙනවද බලපියව්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මේක සෙට් වෙනවද බලපියව්..

    සමහර music ට්‍රැක් තියනව කනාවට සෙට් වෙන ඒව..
    ඒව අහන්න ගත්තම අහනව අහනව පිස්සෙක් වගේ එපා වෙනකන්..
    මේකත් මේ නිකන් කනාවට play උනේ..
    අමුතු කික් එකක් තියනව.. උදේ ඉදන් අහනව දිගටම..
    අහල බලපන්..

    :rofl:



    YXb4uvC.jpg
     

    blue_in_rio

    Well-known member
  • සමහර music ට්‍රැක් තියනව කනාවට සෙට් වෙන ඒව..
    ඒව අහන්න ගත්තම අහනව අහනව පිස්සෙක් වගේ එපා වෙනකන්..

    මේකත් මේ නිකන් කනාවට play උනේ..
    අමුතු කික් එකක් තියනව.. උදේ ඉදන් අහනව දිගටම..
    අහල බලපන්..

    :rofl:


    ඒක තමයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    rock නෙ ? rock අල්ලල යන්නෙ avril lavigne ගෙ ඒව විතරයි බං :sorry:
    country pop ambient වගේ ඒව මට නං ලස්සන :sorry:

    මොන රොක් ද යකෝ ඔය..
    Electronica

    මේ තියෙන්නෙ rock





    metal අහපන්..
    අහල මනුස්සයෙක් වෙන්නබලපන්..