මේකගෙ නම මොකක්ද ?

lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මේකගෙ නම මොකක්ද ?

    Photo2215.jpg
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මේකා විෂ තියන එකෙක්ද ? නම දන්නවද කවුරු හරි ? :oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්දා බන් කරවලෙක් වගේ. එත් ඔය පාට උන දකලා නැහැ. කරවලු නම් පට්ට විසයි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    නයෙක් නම් නෙමේයි මචෝ.. :dull:
    මන් දන්නෙ නයා විතරයි බන්. :(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුනක්ටුවෙක් ද


    :yes::yes::yes::yes: අපේ වත්තේ ඕන තරම් ඉන්නවා .පොල් ගස් මුල දාල තියෙන පොල් අතු අස්සේ ඉන්නේ. කුණු ගොඩවල් වලත් ඉන්නවා. පැන පැන හපනවා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    :yes::yes::yes::yes: අපේ වත්තේ ඕන තරම් ඉන්නවා .පොල් ගස් මුල දාල තියෙන පොල් අතු අස්සේ ඉන්නේ. කුණු ගොඩවල් වලත් ඉන්නවා. පැන පැන හපනවා

    mu wisayida ban ? :confused:

    ada ude ekek gedarata awith ape tathta polon patiyek kiyala hitala maruwa :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mu wisayida ban ? :confused:

    ada ude ekek gedarata awith ape tathta polon patiyek kiyala hitala maruwa :(

    කුණකටුව මරන්ටික විස නහ. එත් කාපු තුවාලේ හොද වෙන්නේ නැහැ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mu wisayida ban ? :confused:

    ada ude ekek gedarata awith ape tathta polon patiyek kiyala hitala maruwa :(

    යකෝ කුනකට්ටෝ මාර විසයි .කෑවොත් කුනකට්ටවත් එක්ක ඉස්පිරිතාලේ අරන් යන්න ඕන. ගොඩ වෙදකම් කෙරුවොත් කාපු තැන ඉදන් කුණු වෙන්න ගන්නවා. ඇටකට්ට විතරයි ඉතුරු වෙන්නේ.එකයි පොරට කුණ+කටුවා කියන්නේ.
     
    Last edited: