මේකටනම් හැමොටම රිදෙයි..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රනිල් මංගල සමලිංගිකයි මම දන්න තරමින්, සමලිංගික සහා පොන්න කියන්නේ දෙකක්.
ආහ් මෙයා ගැන මොකද කියන්නේ..

beqlkCj.png
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලගේ රනිල් පොන්නයා, මන්ගල පොන්නයා, ෆොන්සේකා කලවැද්දා, තව ඔනද??? මහින්ද විතරයි මනුස්ස පාටට ඉන්නේ සින්හල උන්ගෙන්.. හැබැයි ඌත් ගූ හතයි මාර්තුවේ..
    හා හා අපි බලමුකො මාරතුවෙදි වෙනෙ දේ,පුටින් බැස්ස ගමන් කැමරන් රෙද්ද නැතුව දුවන්නෙ.:P උබලට වෙන්නෙ කැමරන්ගෙ රෙද්දෙන් මුන වහගෙන විලාප තියල අඩන්ඩතමා.:P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හා හා අපි බලමුකො මාරතුවෙදි වෙනෙ දේ,පුටින් බැස්ස ගමන් කැමරන් රෙද්ද නැතුව දුවන්නෙ.:P උබලට වෙන්නෙ කැමරන්ගෙ රෙද්දෙන් මුන වහගෙන විලාප තියල අඩන්ඩතමා.:P:P
    පුටින් කිව්වේ, මම මේ ඉන්න රටේ ලොක්කා නේ.. යකො, ඌ ගැන මුකුත් කියන්න එපා මම ඉන්නේ රුසියන් IP එකකින්.. කැමති නැ කුදලගෙන යනවට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුටින් කිව්වේ, මම මේ ඉන්න රටේ ලොක්කා නේ.. යකො, ඌ ගැන මුකුත් කියන්න එපා මම ඉන්නේ රුසියන් IP එකකින්.. කැමති නැ කුදලගෙන යනවට.
    අනේ තො උස්සගෙන පල.:rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එහෙනම් කට පුක වහගෙන පැත්තකට පලයන්.. වරෙන් ඔරිගිනල් එලා එකෙන්..

    මේක original තමයි. උබේ හරි original වගේ නේ මට original එකෙන් එන්න කියන්නේ. ලොල්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මැරිච්ච මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්.
    තොගෙ වැඩ නිසා කොහෙවත් ඉන්න මිනිස්සුන්ට මැරිලවත් නිදහසක් නැහැ:dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තොගෙ වැඩ නිසා කොහෙවත් ඉන්න මිනිස්සුන්ට මැරිලවත් නිදහසක් නැහැ:dull:

    මමද fake account හැත්ත බුරුතක් හදාගෙන ඇවිත් මේකේ ජාතිවාදය පතුරවන්නේ? දැන් බලපන් මේකත් මඩ thread එකක් නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මමද fake account හැත්ත බුරුතක් හදාගෙන ඇවිත් මේකේ ජාතිවාදය පතුරවන්නේ? දැන් බලපන් මේකත් මඩ thread එකක් නේ.
    ඉතින් වෙන එහෙකට පලකො.. ගූගල් කරලා පොර ටොක් අපිටත් දුන්නැකි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමද fake account හැත්ත බුරුතක් හදාගෙන ඇවිත් මේකේ ජාතිවාදය පතුරවන්නේ? දැන් බලපන් මේකත් මඩ thread එකක් නේ.
    මට ඒ මගුල් වැඩක් නැහැ. උඹ ගෑනි වගේ මගෙ පස්සෙන් ඇවිත් එල්ලෙන්නෙ නැතුව හිටපන්. එතකොටවත් මාමට නිදාහසක් ලැබෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමද fake account හැත්ත බුරුතක් හදාගෙන ඇවිත් මේකේ ජාතිවාදය පතුරවන්නේ? දැන් බලපන් මේකත් මඩ thread එකක් නේ.
    :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඉතින් වෙන එහෙකට පලකො.. ගූගල් කරලා පොර ටොක් අපිටත් දුන්නැකි..

    මම පොරටෝක් දීලා නෑ කොහේවත්. පෙන්නපන් කෝ තැනක්. මම අනික Google කරන්නේ නෑ Yahoo,bing කරන්නේ වැඩියෙන්ම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම පොරටෝක් දීලා නෑ කොහේවත්. පෙන්නපන් කෝ තැනක්. මම අනික Google කරන්නේ නෑ Yahoo,bing කරන්නේ වැඩියෙන්ම.

    මාමා වඩාගෙන ඉන්න චූ, නැ වැරදුනා.. බතල කොල්ලා උබද?