මේකටනම් හොදටම රිදෙයි.
කවුද බන් චීත්ත කෑලි පඩේකට ගනන් ගන්නෙ ? .අපිනම් කොල්ලො හලන්නෙ නෑ චීත්ත කෑලි නිසා.අපිටනම් කොල්ලො වටිනව කොහෙවත් ඉන්න කෙල්ලන්ට වඩා.අපිනම් කෙල්ලො නිසා
කවදාවත් කොල්ලො එක්ක වලි දාගන්නෙ නැහැ .ඔය පෙලක් Love Sick එක සහ කෙල්ලට පන දෙන්න ලෑස්ති එවුන්ටනම් මේකට හොදටම රිදෙයි.

Last edited:

මට නං චීත්ත කෑලි වලට වඩා අපිත් එක්ක එකට ඉන්න මිත්‍රයෝ ටික වටිනවා 