මේකට උත්තරේ ආපු හැටි කියල දියල්ල
e^6x අවකලනය කරාම 6e^6x එන හැටි
x^2---2x කියල දන්නව
e^x----e^x කියලත් දන්නව
මේක එන හැටි තමා තේරෙන්නෙ නැත්තෙ..
e^6x අවකලනය කරාම 6e^6x එන හැටි
x^2---2x කියල දන්නව
e^x----e^x කියලත් දන්නව
මේක එන හැටි තමා තේරෙන්නෙ නැත්තෙ..





