මේකට උත්තරේ ආපු හැටි කියල දියල්ල

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    6x ට ආදේශයක් දාල සුළු කරලා බලපන් එතකොට තේරෙනව ..

    6x = t
    dt/dx = 6
    dt = 6 . dx

    y = e^6x
    y = e^t
    dy/dt = e^t
    dy = e^t . dt
    dy = e^t . (6dx)
    dy/dx = 6e^6x

    ඕකට ඔච්චර දගලන්න ඕනේ නෑ හැබැයි .. උබට තෙරුන් නෑ කිව්වා හින්ද ඔහොම දැම්මේ .. නැත්තන්
    6x කෑල්ල එකක් කියල හිතම අවකලනය කරලා , ආයේ ඒ කෑල්ල වෙනම අවකලනය කරනවා එතකොට එනව
     
    AnuradhaRa

    Well-known member
  • 6x ට ආදේශයක් දාල සුළු කරලා බලපන් එතකොට තේරෙනව ..

    අඩේ තැන්කියු මචං... රෙප් දීලලු කලිං :)
     
    AnuradhaRa

    Well-known member
  • 6x ට ආදේශයක් දාල සුළු කරලා බලපන් එතකොට තේරෙනව ..

    6x = t
    dt/dx = 6
    dt = 6 . dx

    y = e^6x
    y = e^t
    dy/dt = e^t
    dy = e^t . dt
    dy = e^t . (6dx)
    dy/dx = 6e^6x

    ඕකට ඔච්චර දගලන්න ඕනේ නෑ හැබැයි .. උබට තෙරුන් නෑ කිව්වා හින්ද ඔහොම දැම්මේ .. නැත්තන්
    6x කෑල්ල එකක් කියල හිතම අවකලනය කරලා , ආයේ ඒ කෑල්ල වෙනම අවකලනය කරනවා එතකොට එනව

    ඔය වෙනම කෑල්ලක් කියල ගන්න එක රූල් එකක් නේ...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලෙන් දාල කරපං..
    ln කියන්නෙ ලඝු e වල පාදෙ..
    e වල බල තියෙන ගොඩක් ඒව ලෙන් දාල තමා අවකලනය කරන්නෙ..
    සුළු වෙන්නෙ මෙහෙම..
    Untitled.png

    • Like
    Reactions: AnuradhaRa

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔය වෙනම කෑල්ලක් කියල ගන්න එක රූල් එකක් නේ...

    ඔව් එහෙම තමා ගන්නේ .. එතකොට දඩ බඩ ගාල එකදිගට කරගෙන යන්න පුළුවන්නේ .. ඔහොම තමා එක එන්නේ ඒ උනාට
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    first principles වලින් කරන හැටි පෙන්නනද?

    අන්තිම මෙහෙමයි

    lim (h->0) e^6x (e^6h -1) / h

    substitute h = t/6 and then u get ur answer :rolleyes:

    මෙක තමා හරි ක්‍රමේ :yes: :yes:
    පුරුදු වෙන්න අවකලනය කරනවනං මේ ක්‍රමේට කරන්න ඕනෙ :yes: :yes: