මේකට උත්තරේ මොකක්ද
Hankook Well-known member Apr 4, 2022 5,266 8,165 113 Oct 4, 2022 #1 Reactions: imhotep and Solo Rider
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Oct 4, 2022 #2 මේකට උත්තර නැ.. Reactions: Reincarnator, HAneo, imhotep and 1 other person
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Oct 4, 2022 #4 1000ක් ගත්තම කඩේට 1000ක් පාඩුයි ආයේ ඒ දාහම දුන්නම කඩේට කිසි පාඩුවක් නෑ ඔන්න ඒ scenario එක ඉවරයි ආයේ 700ක බඩු ගන්නවා එතකොට පාඩුව 700, හැබැයි ඉතුරු 300ක් අර මනුස්සයට දෙන නිසා කඩේට වුණ මුලු පාඩුවේ වෙනසක් නෑ, 1000ම තමයි Reactions: Emarald, Gunther, Kalegana and 5 others
1000ක් ගත්තම කඩේට 1000ක් පාඩුයි ආයේ ඒ දාහම දුන්නම කඩේට කිසි පාඩුවක් නෑ ඔන්න ඒ scenario එක ඉවරයි ආයේ 700ක බඩු ගන්නවා එතකොට පාඩුව 700, හැබැයි ඉතුරු 300ක් අර මනුස්සයට දෙන නිසා කඩේට වුණ මුලු පාඩුවේ වෙනසක් නෑ, 1000ම තමයි
wqe123 Well-known member Aug 21, 2015 9,779 12,949 113 ලංකාවේ.. ලංකාවේ Oct 4, 2022 #5 700 හෙ භාන්ඩ වල වියදමයි + රුපියල් 300 ඉතුරු දුන්න එකයි.... බාන්ඩ විකිනුවාට එකේ ලාබයක් තියනවා නේ. Reactions: Emarald, Kalegana, Reincarnator and 3 others
I imhotep Well-known member Mar 29, 2017 14,861 8 35,448 113 Oct 4, 2022 #6 The thief steals Rs 1000 from the shop -cash box or whatever He then gives the Rs 1000 back to shop for the goods. So the owner has then lost Rs 700 worth of goods. The owner also loses Rs 300 when he gives the thief the change. Rs 700 of goods + Rs 300 change = Rs 1000 Reactions: Kalegana, Reincarnator, siri_ayya and 1 other person
The thief steals Rs 1000 from the shop -cash box or whatever He then gives the Rs 1000 back to shop for the goods. So the owner has then lost Rs 700 worth of goods. The owner also loses Rs 300 when he gives the thief the change. Rs 700 of goods + Rs 300 change = Rs 1000
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 4, 2022 #7 1000 Reactions: Arumbaya De Almeida, Kalegana and Reincarnator
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Oct 4, 2022 #8 උස්සපු දාහ තමයි පාඩු Reactions: Kalegana and Reincarnator
Reincarnator Well-known member May 20, 2022 12,639 30,830 113 අපායෙ දොරකඩ Oct 4, 2022 #9 1000 Reactions: Kalegana
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Oct 4, 2022 #10 700ක බඩු වලට කඩේට එන profit එක කියන්නැද්ද? Reactions: imhotep, Kalegana and HAneo
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Oct 4, 2022 #11 ගනන් පේල් Reactions: Kalegana
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Oct 4, 2022 #12 ඕක හෙට එලි වෙනකන් හැදුවත් හරි උත්තරයක් එන්නේ නැ . එකයි මු ඕක දාල තියෙන්නේ. Reactions: Kalegana
Daminduwa Well-known member Apr 10, 2022 793 703 93 At the restaurant, waiting for your order Oct 4, 2022 #14 1000
jamiezue Well-known member Jul 28, 2008 12,039 1 8,875 113 -~උලක් උඩ-~ Oct 4, 2022 #15 700 ක ට බඩු දුන්නේ ලාබයක් ද ලබාගනිමින් බව සලකීමෙන් 1000ට පොඩ්ඩක් අඩුයි
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Oct 4, 2022 #16 S_M_S said: 700ක බඩු වලට කඩේට එන profit එක කියන්නැද්ද? Click to expand... LOGIC no.1: තමන්ගේ කඩෙන් රුපියල් 1000ක් අඩුවෙලා කියලා දන්නේ නැති ගොබ්බයෙක් තමා මුදලාලි ඒ නිසා මං හිතන්නේ නෑ ඌ profit & loss ගැන දන්නවා ඇති කියලා සිල්ලර මිලටම වෙන කඩේකින් ගෙනල්ලා ඒ ගාණටම විකුණනවා ඇති LOGIC no.2: ලාච්චුව ඇරලා 1000ක් ගන්නවා පේන්නේ නෑ කියන්නේ මුදලාලි පොට්ටයා බඩු කඩේට ගේන එකා ඌට හොර කරලා සිල්ලර මිලටම දෙනවා ඇති අවසන් නිගමනය : අලාබය 1000, කිසිම profit එකක් නැහැ
S_M_S said: 700ක බඩු වලට කඩේට එන profit එක කියන්නැද්ද? Click to expand... LOGIC no.1: තමන්ගේ කඩෙන් රුපියල් 1000ක් අඩුවෙලා කියලා දන්නේ නැති ගොබ්බයෙක් තමා මුදලාලි ඒ නිසා මං හිතන්නේ නෑ ඌ profit & loss ගැන දන්නවා ඇති කියලා සිල්ලර මිලටම වෙන කඩේකින් ගෙනල්ලා ඒ ගාණටම විකුණනවා ඇති LOGIC no.2: ලාච්චුව ඇරලා 1000ක් ගන්නවා පේන්නේ නෑ කියන්නේ මුදලාලි පොට්ටයා බඩු කඩේට ගේන එකා ඌට හොර කරලා සිල්ලර මිලටම දෙනවා ඇති අවසන් නිගමනය : අලාබය 1000, කිසිම profit එකක් නැහැ
dilann Well-known member Jul 6, 2018 67,333 166,678 113 එකමත් එක රටක Oct 4, 2022 #18 1000ට ටිකක් අඩුයි
J Jasonbrody Well-known member Oct 17, 2021 551 412 63 Oct 4, 2022 #19 shop = -1000 Hora = 1000 Hora = 1000 - 700 + 700 = 1000 Shop = -1000 + 700 -700 = -1000