මේකට උත්තරේ මොකක්ද

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    Screenshot_20221004_165648_com.gspace.android.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    1000ක් ගත්තම කඩේට 1000ක් පාඩුයි
    ආයේ ඒ දාහම දුන්නම කඩේට කිසි පාඩුවක් නෑ

    ඔන්න ඒ scenario එක ඉවරයි

    ආයේ 700ක බඩු ගන්නවා
    එතකොට පාඩුව 700, හැබැයි ඉතුරු 300ක් අර මනුස්සයට දෙන නිසා

    කඩේට වුණ මුලු පාඩුවේ වෙනසක් නෑ, 1000ම තමයි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක හෙට එලි වෙනකන් හැදුවත් හරි උත්තරයක් එන්නේ නැ . එකයි මු ඕක දාල තියෙන්නේ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Kalegana

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    700 ක ට බඩු දුන්නේ ලාබයක් ද ලබාගනිමින් බව සලකීමෙන් 1000ට පොඩ්ඩක් අඩුයි
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    700ක බඩු වලට කඩේට එන profit එක කියන්නැද්ද?
    LOGIC no.1:
    තමන්ගේ කඩෙන් රුපියල් 1000ක් අඩුවෙලා කියලා දන්නේ නැති ගොබ්බයෙක් තමා මුදලාලි
    ඒ නිසා මං හිතන්නේ නෑ ඌ profit & loss ගැන දන්නවා ඇති කියලා
    සිල්ලර මිලටම වෙන කඩේකින් ගෙනල්ලා ඒ ගාණටම විකුණනවා ඇති

    LOGIC no.2:
    ලාච්චුව ඇරලා 1000ක් ගන්නවා පේන්නේ නෑ කියන්නේ මුදලාලි පොට්ටයා
    බඩු කඩේට ගේන එකා ඌට හොර කරලා සිල්ලර මිලටම දෙනවා ඇති

    අවසන් නිගමනය : අලාබය 1000, කිසිම profit එකක් නැහැ