මේකට උත්තර දුන්නොත් ලොකු help එකක්!

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරියනි!
    මේ දවස්වල ඩොලර් ප්‍රශ්නයක් රටේ තියෙනවා කියන එක හැමෝම දන්න දෙයක්නේ.
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    එ වගේ තත්වෙකදී ඔයගොල්ලන්ට තව රටකට ගෙවීමක් කරන්න වුනොත්
    කොහොමද, කරන්නේ?
    උදාහරණයක් හැටියට
    මොකක් හරි degree එකකට කරන ගෙවීමක්.
    එහෙමත් නැති නම් netflix වගේ subscription-based service එකකට කරන ගෙවීමක් වගේ.

    මොකද, මට මේ ගැන අත්දැකීම් නැහැ.
    මම පොඩි online course එකක් කරන්න හිතන් ඉන්නේ.
    රටේ තියෙන තත්වේ හැටියට ඔය වගේ payments කරන්න පුළුවන්ද?
    හරි, පුළුවන් වුනත් මේ වගේ තත්වෙකදී ඕක ethical ද?

    තව එකක්,
    ඉන්දියාව වගේ රටකට නම් ගෙවීම කරන්නේ
    එ රටේ මුදල් ඒකකයෙන්ම ගෙවන්න පුළුවන් option තියෙනවද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    banks wala credit cards wala podi podi payments karanna puluwan
    degree ekata payment ehema kada kada pay kala pahugiya tike eke ganan wedi nisa
    samaharu degree wage payment wala undiyal parawal danawa, UK degree nam UK walin salli ewana aya allagena ehen pay karanan gihin mehen LKR pay karanawa

    online course ekak karala eken dollar hamba karanawanam ekata dollar wiyadam karana eka investment ekak, unethical naha
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වෙන රටක ජොබ් එකක් කරන කෙනෙක් ට කියලබ්තමා කරගන්න වෙන්නෙ, මෙහෙන් ගෙදර අයට සල්ලි දීල.