කිරියනි!
මේ දවස්වල ඩොලර් ප්රශ්නයක් රටේ තියෙනවා කියන එක හැමෝම දන්න දෙයක්නේ.
මට පොඩි ප්රශ්නයක් තියෙනවා.
එ වගේ තත්වෙකදී ඔයගොල්ලන්ට තව රටකට ගෙවීමක් කරන්න වුනොත්
කොහොමද, කරන්නේ?
උදාහරණයක් හැටියට
මොකක් හරි degree එකකට කරන ගෙවීමක්.
එහෙමත් නැති නම් netflix වගේ subscription-based service එකකට කරන ගෙවීමක් වගේ.
මොකද, මට මේ ගැන අත්දැකීම් නැහැ.
මම පොඩි online course එකක් කරන්න හිතන් ඉන්නේ.
රටේ තියෙන තත්වේ හැටියට ඔය වගේ payments කරන්න පුළුවන්ද?
හරි, පුළුවන් වුනත් මේ වගේ තත්වෙකදී ඕක ethical ද?
තව එකක්,
ඉන්දියාව වගේ රටකට නම් ගෙවීම කරන්නේ
එ රටේ මුදල් ඒකකයෙන්ම ගෙවන්න පුළුවන් option තියෙනවද?