මේකට කියක් ගෙවනවද?

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    අනෙ බන් මන් මෙ නිකමට අහන්නෙ ? උඹලා මෙ එළකිරියෙ වෙන දෙවල් සීරියස් ගන්නවාද ?
    දැන් මෙකෙ අපි කොච්චර දේශපාලනය කතා කරත් මරා ගත්තත් රටෙ ජනමතයට එකෙන් අංශු මාත්‍රයක බලපෑමක් වත් වෙනවාද ?
    එහෙම වෙන්නත් තිබ්බා ඩේලි ලක්ෂයක් වත් ලොග් වෙන සයිට් එකක් නම් .
    ඒත් එහෙම එකකුත් නෙමෙ නේ මේ කිරිය ?

    ඉතිං උඹලා මෙ පොඩි දේවල් වලට ලේ පුච්ච ගන්නෙ ඇයි ?
    මුලු ලංකාවෙම ජෙප්පො ටික මේකෙ ඉන්නෙ බන් :lol:
     
    • Haha
    Reactions: VASSA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    දැන් උන්ව කව්රුවත් ගණන් ගන්නෙත් නෑ බන්. එතකොට තමයි උන් ටැග් කර කර වැලලෙන්න හදන්නේ.
    පොහොට්ටුව එක්ක පට්ට මලෙන් ගොඩක් උන් ඉන්නෙ.
    රෙප් සිස්ටම් එක තිබ්බානම්
    ඔය නික්ජොෂ් ,එරොසන් ,දෙක ඔසාමා වගෙ උන් මෙලහකට රතු කොටු තමා .
    meke parana rputed memer widihata inna ekek dennek aniwa me membersla pitipasse innawa. u salli aran fake dammala media campaign eka karagena yanawa.



    He finally realized that prison is actually a Ship - The escape plan :)
    අනිවා පරණ සෙට් එක ඉන්නවා .
    ගොඩක් කිරිය මාරු කරා හරි සෙරොම නිකන් සුනාමියට ගියාවගෙ අතුරුදහන් .
    එත් උන්ගෙ ආත්මෙ මාරුකරගෙන වෙන ක්‍රම වලින් මෙකට ඇවිත් දේශපාලනය, ජාතිවාදය වපුරනවා .
     
    • Haha
    Reactions: Identity

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83 කුලියට ලියන එකෙක් කියලා මම දැන ගත්තෙ නම් දැන් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා.හැබැයි @erozan යා නම් සේනාධිපතිගෙ සල්ලි වලට ලයන එකෙක් නෙවේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    @nicjosh83 කුලියට ලියන එකෙක් කියලා මම දැන ගත්තෙ නම් දැන් ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා.හැබැයි @erozan යා නම් සේනාධිපතිගෙ සල්ලි වලට ලයන එකෙක් නෙවේ.
    ඌ ලියන්නෙ වීරසංගිලි පණික්කියාගෙ සල්ලි වලට
     
    • Like
    Reactions: u_make_me_sick_

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    umba hithenewata wada godak traffic enewa meketa....accounts nethi goda denek kiyewenewa athi
    bBE37lI.png


    Alexa lankawe 37 ekiyanne guest widiyata hari balana minissu godak innawa..
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    කාලයක් නම්බර් 1 වෙලා තිබ්බා මෙක .
    gossip site prasidda wenna issara ehema une...
    2019 wage 50tath passata gihin thibila aluth update eken passe me 37 wela thiyanawa dakke..
    dan issarata wadaa traffic wadi mama hithannee...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    bBE37lI.png


    Alexa lankawe 37 ekiyanne guest widiyata hari balana minissu godak innawa..
    :yes:
    Tawa tools tiyenewa balanna puluwan daily visits gaana...monthly 500 000 visits pennanne

    Chande kaaleta Oka wedi wenewa😅
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    :yes:
    Tawa tools tiyenewa balanna puluwan daily visits gaana...monthly 500 000 visits pennanne

    Chande kaaleta Oka wedi wenewa😅
    ow mama hithanne post nokalath guest widiyata laksha gaanak balanawa.. ekai mun me salli deela paksha walata post dammanne..
     
    • Like
    Reactions: dayt0na

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    නෑ බන් එහෙම සීන් එකක් නෙමෙයි, අර කුලියට කීයක්හරි හොයාගන්න ලියන සෙට් එකක් ඉන්නවා. උන් නිකන් අර ගෙවල්වල දුවන කැරපොත්තෝ වගේ. කව්රුත් ගණන් ගන්නේ නැති උනාම ටැග් කර කර "අනේ මාව ගණන් ගන්නකො" කිය කිය වලලෙනවා. උන් ඇත්තටම සල්ලි හම්බකරගන්නෙ මේකේ පොස්ට් දාල.
    Wait-you-guys-are-getting-paid.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    gossip site prasidda wenna issara ehema une...
    2019 wage 50tath passata gihin thibila aluth update eken passe me 37 wela thiyanawa dakke..
    dan issarata wadaa traffic wadi mama hithannee...
    ජාතිවාදියොයි අසහන කාරයොයි එක්ක තමා මෙක ගූ උනෙ .
    අළුත් අප්ඩේට් එකෙන් මන් හිතන්නෙ ලොක්ක ඇඩ්ස් එහෙම දාන්න වෙනම සෙක්ෂන් එකක් හදලා තියෙ නෙ ?
    මන් හිතන්නෙ ඒ නිසා තමා ටිකක් නැගලා තියෙන්නෙ .
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    ජාතිවාදියොයි අසහන කාරයොයි එක්ක තමා මෙක ගූ උනෙ .
    අළුත් අප්ඩේට් එකෙන් මන් හිතන්නෙ ලොක්ක ඇඩ්ස් එහෙම දාන්න වෙනම සෙක්ෂන් එකක් හදලා තියෙ නෙ ?
    මන් හිතන්නෙ ඒ නිසා තමා ටිකක් නැගලා තියෙන්නෙ .
    ads wadiya nahane.. forum eka threads balanna thama enne traffic eka