මටනම් මේකේ කිසිම ප්‍රායෝගික බවක් පෙන්නේ නෑ. මෙතන driver cell එක විදිහට 12 v 45A car බැටරියක් පාවිච්චි කරා කියමු. එතොකොට A-B හරහා මුළු ධාරාවම ගමන් කරනකොට (45A) ඔය A B කම්බිය උනුවෙලා යනවා. එතකොට වැඩේ ඉවරයි.
නැතිනම් ගින්දර වගේ රත් වෙනවා , උෂ්නතය ඉහල යාමත් එක්ක A-B අතර R වෙනස් වෙනවා එමනිසා බලපොරෝත්හු වෙන හරිම අගය ආයෙත් ලැබෙන්නේ නෑ.
අනික ඔය A-B අග්‍ර දෙක සම්බන්ද කරපු වෙලේ ඉදන් බැටරිය බහින්න ගන්නවා , අපි බලපොරෝට්ටුවෙන (ඉතාමත් නිවැරදි ලෙස) constant potential difference එකක් දිගටම පවතින්නේ අපේ සිහින වල විතරයි. එමනිසා අවසාන පාටංකයත් වැරදියි . මට හිතෙන්නේ නම් එහෙමයි .... වැරදිනම් පැහැදිලි කරන්න
ඕක බන් ප්‍රිසයිස් වෝල්ටේජ් මනින්න ප්‍රැක්ටිකලි යූස් කරන විදියක් බන්
ඔය AB අතර තියන කම්බිය ඒකක දිගක ප්‍රතිරෝධය ඒකාකාරීව තියන කම්බියක් එතකොට අපිට ප්‍රතිරෝධය මනින්නෙ නැතිව දිග මනින්න පුලුවන් එතකොට දිගට වෝල්ටේජ් එක සමානුපාතික වෙනවා
AB හරහා ගලන ධාරාව කම්බියෙ ප්‍රතිරෝධය අනුව වෙනස් වෙනවා ගොඩක් ලොකු ප්‍රතිරෝධයක් තිබුනොත් මොකද වෙන්නෙ, රත් වෙන්නෙත් නැහැ උනු වෙන්නෙත් නැහැ. සමහරවිට මිලි ඇම්පියර් ගානක් වෙන්න පුලුවන්
ඩ්‍රයිවර් සෙල් එක ඉතින් මනින්න ඕන වෝල්ටේජ් එකට වඩා වැඩි එකක් තිබුනම හරි, කාර් බැටරියක් වගේ මහා කරන්ට් එකක් දෙන්න පුලුවන් සෝස් එකකට සෙට් කරලා මනින්න යන්නෙ නැහැනේ
ඕක මනින්න යන වෝල්ටේජ් අනුව එහෙම ඩ්‍රයිවර් සෙල් වල වෝල්ටේජ් එක සිලෙක්ට් කරගන්නවා ඇති. ඕකක් ප්‍රැක්ටිකලි යූස් කරලා නැහැ මමත්. ඕකට බැටරියක් නැතිව කැලිබ්රේට් කරපු වෝල්ටේජ් සෝස් එකක් යූස් කරනවා නං අර බැටරි බහින ප්‍රශ්නෙ විසඳෙනවානේ
මේක ප්‍රිසයිස් වෝල්ටේජ් එකක් මනින්න ගන්න ඩිවයිස් එකක්
උදාහරනයක් විදියට මයික්‍රෝ වෝල්ට් ගනන් වගේ පොඩි වෝල්ට් ගනන් දසමෙට මනින්න.