මේකට කියන නම මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මල්ටිමීටරේකින් වෝල්ට් ගාණ මනිනකොට මල්ටි මීටරය හරහා චූටි කරන්ට් එකක් හරි යනවනෙ

    තව මීටර් ජාතියක් තියෙනවලු එහෙම කිසිම ධාරාවක් ගලන්නෙ නැතුව මනින..

    විභව මානය - මේකට කියන ඉංග්‍රීසි නම මොකක්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ඕක තමයි නම බන්.

    මේ AL phy වල තිබ්බ ටික මේකේ ඇති මම හිතන්නේ..

    පොටෙන්ෂියොමීටර් කියන්නෙ අපි මේකටනෙ :P

    sec-3pin-pot-1280x720.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පොටෙන්ෂියොමීටර් කියන්නෙ අපි මේකටනෙ :P

    sec-3pin-pot-1280x720.jpg
    ඕකට Potentiometer කියලා කියන්නෙ ඇත්තටම අර කියන මෙශරින් ඩිවයිස් එකට රෙෆරන්ස් වෝල්ටේජ් එකක් ගන්නෙ ඔය වගේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් යූස් කරලා නිසා
    ධාරාවක් යන්නෙ නැතිව වෝල්ටේජ් එක මනින්න පුලුවන්, සරලවම අපේ ලඟ තියනවා නං හරියටම වෝල්ටේජ් එකක් ජෙනරේට් කරගන්න පුලුවන් ඩිවයිස් එකක් සහ unknown voltage එකක් තියන තැනක්, ඔය දෙක යූස් කරලා unknown voltage එක මනින්න පුලුවන්, ඔය වෝල්ටේජ් දෙක අතරට ඇමීටරයක් වගේ එකක් දැම්මම වෝල්ටේජ් සෝස් දෙක අතර ධාරාවක් යන්නෙ නැත්තෙ වෝල්ටේජ් දෙක හරියටම සමාන උනාම(voltage potential එක සමාන උනාම) එතකොට අපිට මනින්න ඕන සෝස් එකෙන් ධාරාවාක මීටරේ හරහා යන්නෙ නැහැ
    https://en.wikipedia.org/wiki/Potentiometer_(measuring_instrument)
     
    ඩිජිටල් මල්ටිමීටර්වල ඒ ක්‍රමේද මචං යූස් වෙන්නෙ?
    නැත්තං ඒවයෙත් නැද්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඩිජිටල් මල්ටිමීටර්වල ඒ ක්‍රමේද මචං යූස් වෙන්නෙ?
    නැත්තං ඒවයෙත් නැද්ද?
    මම දන්න විදියට එක එක ක්‍රම තියනවා ඕකට. අර මම උඩින් විස්තර කරේ බොහොම සරලව ප්‍රැක්ටිකලි යූස් කරද්දි කැල්කියුලේශන් එහෙම කරලා කරන එක එක විදි තියනවා
    ගොඩක් වෙලාවට ඔය වගේ ප්‍රිසයිස් වෝල්ටේජ් රෙෆරන්ස් එකක් යූස් කරලා තමයි මනින්නෙ.

    සර්කිට් එකක් විදියට ගත්තම ප්‍රිසයිස් වෝල්ටේජ් රෙෆරන්ස්, OP Amp, එහෙම තියනවා ඉන්පුට් සයිඩ් එකේ ඊට පස්සෙ Level shifters/ADC එහෙම තියනවා ඒව ඩිජිටල් වලට කන්වර්ට් කරන්න
    ඩිජිටල් මල්ටි මීටර් කියන්න මහා සංකීර්න ඩිවයිස් එකක් නෙමයි.

    වෝල්ටේජ් එක හරියටම මැනගන්න විදියක් තියනවා නං කරන්ට් එක සහ රෙසිස්ටන්ස් එකත් මනින්න පුලුවන් (V=IR වලින්). ඩිජිටල් මල්ටිමීටර් වල වෝල්ටේජ් එක හරියටම මනින විදිය තමයි හදලා තියෙන්නෙ ඒකම යූස් කරලා අනෙක් ඒවත් මනිනවා (EEVBlog YT චැනල් එකේ මල්ටිමීටර් ඩිසයින් ගැන වීඩියෝ සෙට් එකක් තියනවා)
    කරන්ට් එක මනින්නෙ හරියටම වැලියු එක දන්න රෙසිස්ටරයක් හරහා(shunt) මනින්න ඕන ධාරාව යවලා ඒ රෙසිස්ටරේ හරහා වෝල්ටේජ් ඩ්‍රොප් එක මැනලා
    රෙසිස්ටරයක් හරහා හරියටම දන්න ධාරාවක් යවලා ඒක හරහා වෝල්ටේජ් එක මැනලා රෙසිස්ටරේ වැලියු එකත් මනින්න පුලුවන්
     
    • Like
    Reactions: janaka_jr

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඕක තමයි නම බන්.

    මේ AL phy වල තිබ්බ ටික මේකේ ඇති මම හිතන්නේ..

    Modern DMMs take only a negligible current and are quite accurate... However, what you are after is....

    View attachment 193812
    මටනම් මේකේ කිසිම ප්‍රායෝගික බවක් පෙන්නේ නෑ. මෙතන driver cell එක විදිහට 12 v 45A car බැටරියක් පාවිච්චි කරා කියමු. එතොකොට A-B හරහා මුළු ධාරාවම ගමන් කරනකොට (45A) ඔය A B කම්බිය උනුවෙලා යනවා. එතකොට වැඩේ ඉවරයි.

    නැතිනම් ගින්දර වගේ රත් වෙනවා , උෂ්නතය ඉහල යාමත් එක්ක A-B අතර R වෙනස් වෙනවා එමනිසා බලපොරෝත්හු වෙන හරිම අගය ආයෙත් ලැබෙන්නේ නෑ.

    අනික ඔය A-B අග්‍ර දෙක සම්බන්ද කරපු වෙලේ ඉදන් බැටරිය බහින්න ගන්නවා , අපි බලපොරෝට්ටුවෙන (ඉතාමත් නිවැරදි ලෙස) constant potential difference එකක් දිගටම පවතින්නේ අපේ සිහින වල විතරයි. එමනිසා අවසාන පාටංකයත් වැරදියි . මට හිතෙන්නේ නම් එහෙමයි .... වැරදිනම් පැහැදිලි කරන්න
     
    ඕක බන් ප්‍රිසයිස් වෝල්ටේජ් මනින්න ප්‍රැක්ටිකලි යූස් කරන විදියක් බන්
    ඔය AB අතර තියන කම්බිය ඒකක දිගක ප්‍රතිරෝධය ඒකාකාරීව තියන කම්බියක් එතකොට අපිට ප්‍රතිරෝධය මනින්නෙ නැතිව දිග මනින්න පුලුවන් එතකොට දිගට වෝල්ටේජ් එක සමානුපාතික වෙනවා
    AB හරහා ගලන ධාරාව කම්බියෙ ප්‍රතිරෝධය අනුව වෙනස් වෙනවා ගොඩක් ලොකු ප්‍රතිරෝධයක් තිබුනොත් මොකද වෙන්නෙ, රත් වෙන්නෙත් නැහැ උනු වෙන්නෙත් නැහැ. සමහරවිට මිලි ඇම්පියර් ගානක් වෙන්න පුලුවන්
    ඩ්‍රයිවර් සෙල් එක ඉතින් මනින්න ඕන වෝල්ටේජ් එකට වඩා වැඩි එකක් තිබුනම හරි, කාර් බැටරියක් වගේ මහා කරන්ට් එකක් දෙන්න පුලුවන් සෝස් එකකට සෙට් කරලා මනින්න යන්නෙ නැහැනේ
    ඕක මනින්න යන වෝල්ටේජ් අනුව එහෙම ඩ්‍රයිවර් සෙල් වල වෝල්ටේජ් එක සිලෙක්ට් කරගන්නවා ඇති. ඕකක් ප්‍රැක්ටිකලි යූස් කරලා නැහැ මමත්. ඕකට බැටරියක් නැතිව කැලිබ්‍රේට් කරපු වෝල්ටේජ් සෝස් එකක් යූස් කරනවා නං අර බැටරි බහින ප්‍රශ්නෙ විසඳෙනවානේ
    මේක ප්‍රිසයිස් වෝල්ටේජ් එකක් මනින්න ගන්න ඩිවයිස් එකක්
    උදාහරනයක් විදියට මයික්‍රෝ වෝල්ට් ගනන් වගේ පොඩි වෝල්ට් ගනන් දසමෙට මනින්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඩිජිටල් මල්ටිමීටර්වල ඒ ක්‍රමේද මචං යූස් වෙන්නෙ?
    නැත්තං ඒවයෙත් නැද්ද?
    No... Modern DMMs have a high impedance and much more accurate.
     
    • Like
    Reactions: AnuradhaRa