මේකට දාන්න හොඳ මාළු
ටැංකියක් ගැහුවා බිත්තියේ
සයිස් එක අඩි 1.5 x 3 x 0.5..
මේකට දාන්න හොඳ මාළු මොනවද?
දැනට ගප්පි ටිකකුයි ගෝල්ඩ් ෆිශ්ලා දෙන්නෙකුයි ෆයිටර් එකෙකුයි නම් දන්නැති ජෝඩු දෙකකුයි ටැංකි සුද්දෝ දෙන්නෙකුයි දැම්මේ.
තව ටැංකියක් තියෙනවා අඩි 4 x 1.5 x 2
එකත් ගන්නවා හෙට. එකට දාන්නත් හොඳ මාළු ඕනේ. එක tropical විදිහට හදන්න හිතන් ඉන්නේ.

තාම LED දැම්මේ නෑ..
ටැංකියක් ගැහුවා බිත්තියේ

සයිස් එක අඩි 1.5 x 3 x 0.5..මේකට දාන්න හොඳ මාළු මොනවද?

ela