...:: මේකට නියම දෙබසක් ලියපල්ලා ::...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ...:: මේකට නියම දෙබසක් ලියපල්ලා ::...

    63292852.jpg


    ඔන්න මගේ එක

    පොලිස්කාරයා: මගේ චූටි බල්ලෝ මේක ඉවකරලා බලපන් කොල්ලෝ
    බල්ලා: උඹට පිස්සුද මිනිහෝ, මේක ඉම්බොත් මට ආය ඉව කරන්න නහයක් නැතිවෙයි..
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sudu pusa

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොලි මේක දැක්කම මට ඉඹින්නමයි හිතෙන්නෙ:rolleyes:
    බල්ලා අපෝයි මේකා අපිටත් වඩා බලු වෙලානෙ..අපි නොකරන වැඩත් මේ බල්ලා කරනවනේ ජංගියක් දැක්කම:angry:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පොලිස් :- උබ හිතන්නේ මේක කාගෙ කියලද ? :rolleyes:
    බල්ලා :- උබ බබා :frown: උබ දන්නේ නෑ ඔක උබේ හොර ශොට් එකෙ කියාලා :angry:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොලි -දැන් බලපන් බල්ලෝ මම මෙක උස්සන් ඉන්න පොටො එක එලකිරියේ පින්ක් පැන්තරයා දලා පිස්සු ආතල් එකක් ගනිවි.

    බල්ලා -ආයෙත් අහලා මම නොදන්නවයැ ඔකගේ හැටි අනුන්ගේ පොටො අරන් දෙබස් හදන එකමයි වැඩේ . උට වෙන වැඩක් නැද්ද මන්දා


    :P:P:P:P:P:P:P
     
    Last edited:

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    පොලිස් - කොහොමද මල්ලි ජංගිය??
    බල්ලා - ඊයා........ නොදකින් ජංගි හොරා......
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පොලි -දැන් බලපන් බල්ලෝ මම මෙක උස්සන් ඉන්න පොටො එක එලකිරියේ පින්ක් පැන්තරයා දලා පිස්සු ආතල් එකක් ගනිවි.

    බල්ලා -ආයෙත් අහලා මම නොදන්නවයැ ඔකගේ හැටි අනුන්ගේ පොටො අරන් දෙබස් හදන එකමයි වැඩේ . උට වෙන වැඩක් නැද්ද මන්දා


    :P:P:P:P:P:P:P


    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පොලි -දැන් බලපන් බල්ලෝ මම මෙක උස්සන් ඉන්න පොටො එක එලකිරියේ පින්ක් පැන්තරයා දලා පිස්සු ආතල් එකක් ගනිවි.

    බල්ලා -ආයෙත් අහලා මම නොදන්නවයැ ඔකගේ හැටි අනුන්ගේ පොටො අරන් දෙබස් හදන එකමයි වැඩේ . උට වෙන වැඩක් නැද්ද මන්දා


    :P:P:P:P:P:P:P
    :baffled::baffled::baffled::rofl::rofl::rofl:
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පොලිස් :- අප්පේ හොයා ගත්තා...
    බල්ලා :- තෝ ඔක හොයා ගන්නද උබේ ගෑනිගේ අහවල් එක මට ඉව කරන්න දුන්නේ ?? ලෝබයා
     
    • Like
    Reactions: chamikara800

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    පොලිස් - මෙන්න මම ජොකෙක් හොයාගත්තා හූ හූ...
    බල්ල - හපෝ.. මම ඕකට කලින් දවසක චූත් කරා..
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,302
    113
    පොලිස් - ජන්ගීයක් නේද මේ.
    බල්ල-බුහ් බුහ් බුහ්.