මේකට නීතිමය පැත්තෙන් මොකද කරන්න ?
අපේ ගෙදරට එහාපැත්තෙ දෙමළ පවුලක් අලුතින් ඇවිල්ල අපිට ගෙවල් අතඇරල යන්න වෙලා තියෙන්නේ බන්
මුන් දෙමළ වුනාට හොදට සිංහල කතා කරනව. මිනිහ කුලී වැඩ කරන්නෙ. පොඩි එවුන් තුන් දෙනෙක් ඉන්නවා. එහා ගෙදර වත්තෙත් පොඩි තීරුවක් රජයට පරිත්‍යාග කරල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි ගෙයක් නැති පවුලක් හොයල මේක දීල තියෙන්නේ. මුන් අහින්සක මිනිස්සු කියල හිතල මුලදී අපි ගොඩක් උදව් කරා. (කෑමබීම පවා අපි දුන්න) ඒත් මුන් මහ ජරා එවුන් කියල පස්සෙ තමයි දැනගත්තෙ. වටේම ඉන්න මිනිස්සු යටත් කරගන්න මුන් බලන්නෙ. අරක්කු බීල ආපු දවසට මූ රෑට නිදාගන්නෙ නෑ. එලිවෙනකන් කුනුහරුප කියනව (පෙරපාසල් යන පොඩි එකෙක් ඉන්නවා ඒ පොඩි එකත් කියන්නෙම තිත්ත කුනුහරුප). ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගහල තිබුන වැට ගලවලා අඩියක් විතර අපේ ඉඩමෙන් මුන් වෙනම වැටක් ගහල. අපි ඒකට කතා කරන්න ගිහිල්ලා අපිව මරනව කියල පිහියක් පෙන්නල තර්ජනය කරනව. අපේ ගේ තියෙන්නේත් වැට අයිනට වෙන්න. බාත් රූම් එකේ වතුර සද්දේ ඇහෙනකොට මු වැට අයිනට ඇවිල්ල කියවනව වතුර උන්ගෙ වත්තට අවොත් බලාගන්නම් කියල. මුන් රෑට වැට අයිනට ගෙනල්ල රබර් පුච්චනව,දෙවෙනි තට්ටුවෙ කාමර වල ඉන්න බෑ ව්ෂ දුම පිරෙනව. රෑ නිසා යන්න තැනකුත් නෑ. ඒ මදිවට එලිවෙනකන් නිදාගන්න නෑ සද්දේ වැඩි කරල රේඩියෝ එකක් දානව. මුන්ගෙන් තියෙන කරදර නිසා මට දුර පලාත් වල යන්න විදියක් නෑ. හැමදාම ගෙදර එන්න වෙනව. මේ මෝඩ මිනිස්සු තව මොනව කරයිද කියල දන්නෙ නෑ. මේ ඉඩම රජයට දුන්න අයත් කරගත්ත මෝඩ කමක් කියල දැන් දුක් වෙනව. මේකට නීතිමය පැත්තෙන් මොනවගේ දෙයක්ද කරන්න පුලුවන්. මුන් තාම ස්ථිර ගෙයක් හදල නෑ. ලෑලි ගෙයක ඉන්නෙ. වටේටම තියෙන්නේ අපේ පවුලේ අයගෙ ගෙවල්. ඒ කිසි කෙනෙක් කැමති නෑ මේ මිනිස්සු ඉන්නවට. ඉතින් මේ කරදරෙන් ගැලවෙන්න නීතිමය පැත්තෙන් මොනවද කරන පුළුවන් කියල දැනගන්න තමයි මේක දැම්මෙ