මේකට නීතිමය පැත්තෙන් මොකද කරන්න ?

handyandy

Member
Sep 19, 2011
89
15
0
මේකට නීතිමය පැත්තෙන් මොකද කරන්න ?

අපේ ගෙදරට එහාපැත්තෙ දෙමළ පවුලක් අලුතින් ඇවිල්ල අපිට ගෙවල් අතඇරල යන්න වෙලා තියෙන්නේ බන් :( මුන් දෙමළ වුනාට හොදට සිංහල කතා කරනව. මිනිහ කුලී වැඩ කරන්නෙ. පොඩි එවුන් තුන් දෙනෙක් ඉන්නවා. එහා ගෙදර වත්තෙත් පොඩි තීරුවක් රජයට පරිත්‍යාග කරල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි ගෙයක් නැති පවුලක් හොයල මේක දීල තියෙන්නේ. මුන් අහින්සක මිනිස්සු කියල හිතල මුලදී අපි ගොඩක් උදව් කරා. (කෑමබීම පවා අපි දුන්න) ඒත් මුන් මහ ජරා එවුන් කියල පස්සෙ තමයි දැනගත්තෙ. වටේම ඉන්න මිනිස්සු යටත් කරගන්න මුන් බලන්නෙ. අරක්කු බීල ආපු දවසට මූ රෑට නිදාගන්නෙ නෑ. එලිවෙනකන් කුනුහරුප කියනව (පෙරපාසල් යන පොඩි එකෙක් ඉන්නවා ඒ පොඩි එකත් කියන්නෙම තිත්ත කුනුහරුප). ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගහල තිබුන වැට ගලවලා අඩියක් විතර අපේ ඉඩමෙන් මුන් වෙනම වැටක් ගහල. අපි ඒකට කතා කරන්න ගිහිල්ලා අපිව මරනව කියල පිහියක් පෙන්නල තර්ජනය කරනව. අපේ ගේ තියෙන්නේත් වැට අයිනට වෙන්න. බාත් රූම් එකේ වතුර සද්දේ ඇහෙනකොට මු වැට අයිනට ඇවිල්ල කියවනව වතුර උන්ගෙ වත්තට අවොත් බලාගන්නම් කියල. මුන් රෑට වැට අයිනට ගෙනල්ල රබර් පුච්චනව,දෙවෙනි තට්ටුවෙ කාමර වල ඉන්න බෑ ව්ෂ දුම පිරෙනව. රෑ නිසා යන්න තැනකුත් නෑ. ඒ මදිවට එලිවෙනකන් නිදාගන්න නෑ සද්දේ වැඩි කරල රේඩියෝ එකක් දානව. මුන්ගෙන් තියෙන කරදර නිසා මට දුර පලාත් වල යන්න විදියක් නෑ. හැමදාම ගෙදර එන්න වෙනව. මේ මෝඩ මිනිස්සු තව මොනව කරයිද කියල දන්නෙ නෑ. මේ ඉඩම රජයට දුන්න අයත් කරගත්ත මෝඩ කමක් කියල දැන් දුක් වෙනව. මේකට නීතිමය පැත්තෙන් මොනවගේ දෙයක්ද කරන්න පුලුවන්. මුන් තාම ස්ථිර ගෙයක් හදල නෑ. ලෑලි ගෙයක ඉන්නෙ. වටේටම තියෙන්නේ අපේ පවුලේ අයගෙ ගෙවල්. ඒ කිසි කෙනෙක් කැමති නෑ මේ මිනිස්සු ඉන්නවට. ඉතින් මේ කරදරෙන් ගැලවෙන්න නීතිමය පැත්තෙන් මොනවද කරන පුළුවන් කියල දැනගන්න තමයි මේක දැම්මෙ
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වත්තෙ මායිම්වල පොටෝ එකක් නැතුව මොකුත් කියන්ඩ අමාරුයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වත්තෙ මායිම්වල පොටෝ එකක් නැතුව මොකුත් කියන්ඩ අමාරුයි
    එරෝසන් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාල තියෙනවා දැක්කම මමනං හිතුවෙම වඳ *න්නයේකුයි පඹයෙකුයි රට කරද්දී ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි කියල උඹ දාල ඇති කියල :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    okotama kalin wena ewa record karapan.cctv nattan hi karapan.records tiyaganin.ita passe police complain ekak dala naduwak dapan.Policiyata kiyapan marana tharjanaya karanawa kiyala.records athuwa.
     
    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    okotama kalin wena ewa record karapan.cctv nattan hi karapan.records tiyaganin.ita passe police complain ekak dala naduwak dapan.Policiyata kiyapan marana tharjanaya karanawa kiyala.records athuwa.

    ඔව් බන් ලගදිම cctv සෙට් කරනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩ කරන්න ඕනෙත් නෑ නිකන් බොරුවට පේන්න ඒ පැත්තට හරවල කැමරාවක් අටවල තිබුන නං හරි :yes:
     
    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    CCTV ghala record karapan. Ea athare policyta ghin peminillak dala pradeshiya lekam ta danum dipan. puluwan ikmanata thaappayak gahala daanna hari maayim balala.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉඩම මැනල මායිම් ගහල තියෙද්දී තමයි මේ විදියට ඒව වෙනස් කරන්නෙ.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    HELP bump

    den me prashne ubalata witharada balapanne? wate wena gewal nedda?

    ape peththe ohoma scene ekak wuna.hebei un mul padinchikaarayo.ammai puthai reta kunuharupa kiyagannawa.malama karumayak wela thibbe.

    hebei ethical nam na api karapu wede.ath wede success.kunuharupa kiyanna patan gannakotama watema gewal walin dunna gal parawal wahalata.aye na haa huuwak na ita passe.dawas thuna hathrak kara wede.passe untama theruna.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එරෝසන් ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාල තියෙනවා දැක්කම මමනං හිතුවෙම වඳ *න්නයේකුයි පඹයෙකුයි රට කරද්දී ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි කියල උඹ දාල ඇති කියල :P

    :P:P
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඕකට තියෙන එකම විසදුම සිසිටිවී කැමරා හයි කරන ඒක
     
    handyandy

    Member
    Sep 19, 2011
    89
    15
    0
    HELP bump

    den me prashne ubalata witharada balapanne? wate wena gewal nedda?

    ape peththe ohoma scene ekak wuna.hebei un mul padinchikaarayo.ammai puthai reta kunuharupa kiyagannawa.malama karumayak wela thibbe.

    hebei ethical nam na api karapu wede.ath wede success.kunuharupa kiyanna patan gannakotama watema gewal walin dunna gal parawal wahalata.aye na haa huuwak na ita passe.dawas thuna hathrak kara wede.passe untama theruna.

    පොඩි එවුන් තුන්දෙනත් ඉන්නව මචන්. එක පොඩි එකෙක් තවම පෙරපාසල් යනව. ඒ නිසා එහෙම මොකුත් කරන්න ඕන නෑ . මේකට නීතිමය පැත්තෙන් විසදුමක් ලැබුනොත් ඇති. අහින්සක පොඩි එවුන් මොනව කරන්නද?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඕවට කට පියන් ඉන්නත් නරකයි. එතකොට ඔලුවට අත හෝදන්න එනවා වැඩියි. විසෙන් විස නසී කියල කතාවකුත් තියෙනවා. සාක්ෂියට CCTV දර්ශන අරන් කෝකටත් පොලිසියේ පැමිණිල්ලක් දාපන්.
     
    Last edited: