මේකට මොකද්ද කරන්නෙ?
මචංල ලොකු උදව්වක් ඕනේ.. ලගදි මම පියෙක් උනා... තාම බබාට මසයයි මචන්.. ලගදි ඉදලා නලවගන්න බැරි ගනටම සමහර වෙලාවට අඩනවා.. රෑට නම් නිදාගන්නෙම නෑ.. අද ස්කෑන් එකකුත් කරල බැලුවා.. එකත් සාමන්‍යයි.... අඩන්කොට දොරේ දොරේ උලුවස්සෙ ගහන්න කිව්ව බාලගිරි දෝශේ අද නොවෙ හෙට කියලා ඒකත් ගැහුව.. මාස තුනක් යනකන් පොඩි උන් නින්දෙන් එහෙම බයවෙනවලු කියල කට්ටිය කියන්වා.. ඒ හින්ද පිරිත් නූලකුත් කොට්ටෙ යට තිබ්බ.. හැමදාම රෑට රේඩියෝ එකේ පිරිත් දානවා... ඒත් තාම අඩනවා.. එලකිරියේ අම්මලා තාත්තල වෙච්ච අය හරි මේ වගෙ දේවල් අක්කලා අයියලාගෙ නෑයොන්ගෙ දරුවො ඉන්න තැන්වල කරපුවා දැකපු උන් මේකට මොකද්ද කරන්නෙ කියපල්ලකො...
පොඩි එකා මෙහෙම අඩනකොට බලාගන ඉන්න බෑ මචන්ලා පපුවත් එක්ක පිච්චෙනවා...

Last edited: