මේකට මොකද්ද කරන්නෙ?

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මේකට මොකද්ද කරන්නෙ?

    මචංල ලොකු උදව්වක් ඕනේ.. ලගදි මම පියෙක් උනා... තාම බබාට මසයයි මචන්.. ලගදි ඉදලා නලවගන්න බැරි ගනටම සමහර වෙලාවට අඩනවා.. රෑට නම් නිදාගන්නෙම නෑ.. අද ස්කෑන් එකකුත් කරල බැලුවා.. එකත් සාමන්‍යයි.... අඩන්කොට දොරේ දොරේ උලුවස්සෙ ගහන්න කිව්ව බාලගිරි දෝශේ අද නොවෙ හෙට කියලා ඒකත් ගැහුව.. මාස තුනක් යනකන් පොඩි උන් නින්දෙන් එහෙම බයවෙනවලු කියල කට්ටිය කියන්වා.. ඒ හින්ද පිරිත් නූලකුත් කොට්ටෙ යට තිබ්බ.. හැමදාම රෑට රේඩියෝ එකේ පිරිත් දානවා... ඒත් තාම අඩනවා.. එලකිරියේ අම්මලා තාත්තල වෙච්ච අය හරි මේ වගෙ දේවල් අක්කලා අයියලාගෙ නෑයොන්ගෙ දරුවො ඉන්න තැන්වල කරපුවා දැකපු උන් මේකට මොකද්ද කරන්නෙ කියපල්ලකො...

    පොඩි එකා මෙහෙම අඩනකොට බලාගන ඉන්න බෑ මචන්ලා පපුවත් එක්ක පිච්චෙනවා...
    :no::no::no::no::no::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    මචංල ලොකු උදව්වක් ඕනේ.. ලගදි මම පියෙක් උනා... තාම බබාට මසයයි මචන්.. ලගදි ඉදලා නලවගන්න බැරි ගනටම සමහර වෙලාවට අඩනවා.. රෑට නම් නිදාගන්නෙම නෑ.. ඊයේ දොරේ උලුවස්සෙ ගැහුවා බාලගිරි දෝශේ අද නොවෙ හෙට කියලා.. පිරිත් නූලකුත් කොට්ටෙ යට තිබ්බ.. හැමදාම රෑට රේඩියෝ එකේ පිරිත් දානවා... ඒත් තාම අඩනවා.. එලකිරියේ අම්මලා තාත්තල වෙච්ච අය හරි මේ වගෙ දේවල් අක්කලා අයියලාගෙ නෑයොන්ගෙ දරුවො ඉන්න තැන්වල කරපුවා දැකපු උන් මේකට මොකද්ද කරන්නෙ කියපල්ලකො...

    පොඩි එකා මෙහෙම අඩනකොට බලාගන ඉන්න බෑ මචන්ලා පපුවත් එක්ක පිච්චෙනවා...
    :no::no::no::no::no::sorry::sorry::sorry::sorry:

    මොන මගුල කරත් හරි යන්නේ නෑ බ්‍රෝ .. :D:D මාස 3 පහු වෙනකං ඔහොම තමා . නෝමල්
    හරි ප්‍රමානෙට රත කල්කෙ ටිකක් දියන් , බඩේ කේස් එකක් නං හරි යනවා,
     
    • Like
    Reactions: nineheart

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Kiri nam bonawa ban.. reta nam kiri dila iwarayak ne.. kiri dena eka newaththuwa gaman aye adanawa.. re 9ta withara negittama ude 5 withara wenakan negitala.. ita passe nidi
    me kathaawa mama wena kenekgeth ahala thiyenava. few months yanakan ohommai. e davas wala pora office avilla as loku karan inne ninda yanavata :P
    dan oya hodata inne :)
     
    • Like
    Reactions: nineheart

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    අනික කිරි ,අම්මට කිරි එනව අඩු නං , කිරි මදි ඇති බිව්වට ,
    එහෙම උනොත් ඩොකෙක් ට පෙන්නලා බලපන් , කිරි පිටි ටිකකුත් දෙන්න වෙයි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    kiri bonawa nam hariyata chuu kakka danawa nam bayawenna deyak na..godak adana welawata gripe water tikak dila balanna..bade awualk da danne na ne
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ahenam bayawenna deyak ne man danna widiyata... oya katta kohomath aduma masa 3k wath kanna wenawa :yes::yes::yes:

    ehamada machan.. ammoo... adana eka thama balan inna beri machan..

    තොත්ත බබා;22958681 said:
    මොන මගුල කරත් හරි යන්නේ නෑ බ්‍රෝ .. :D:D මාස 3 පහු වෙනකං ඔහොම තමා . නෝමල්
    හරි ප්‍රමානෙට රත කල්කෙ ටිකක් දියන් , බඩේ කේස් එකක් නං හරි යනවා,

    ape ammath rath kalke denna nam kiwwa.. a unata midwifela kiyanawane ban maw kiri era wena mokuth denna epa kiyala... oken kochchara denna oneda ban..

    me kathaawa mama wena kenekgeth ahala thiyenava. few months yanakan ohommai. e davas wala pora office avilla as loku karan inne ninda yanavata :P
    dan oya hodata inne :)

    ow ban... mama wifege ammawa babai wife laga thiyala wena kamarekata gihin reta tikak nidagannawa... neththan wedata enna bene..
     
    • Like
    Reactions: senewimala1988

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    kiri bonawa nam hariyata chuu kakka danawa nam bayawenna deyak na..godak adana welawata gripe water tikak dila balanna..bade awualk da danne na ne

    Chu kakkath hodata danawa ba... mamath kalin hithuwe bade case ekakda kiyala.. eth midwife nam kiwwa ehema awulak ne chu kakka dana nisa kiyala..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ape akkage babala denna ape gedara hitiye.. kiri ehema nidagena denna hoda nahlu anika gudus yawanna ona oyage or wife amma nawaththaganna e aya hugak dannawa.. kakka unath yana vdhen kiyanna puluwn bade amaru da kiyala.. pampus ehema saththunta ahu nowenna walalanna ona mta mthaka vdhata kiyuwe
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තොත්ත බබා;22958685 said:
    අනික කිරි ,අම්මට කිරි එනව අඩු නං , කිරි මදි ඇති බිව්වට ,
    එහෙම උනොත් ඩොකෙක් ට පෙන්නලා බලපන් , කිරි පිටි ටිකකුත් දෙන්න වෙයි.

    hebey wife nam kiri enne ne kiyala nam kawadawath kiwwema ne machan.. ehema awulakda danne ne.. apita ena pramanaya therenne nene..
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    masa 3k ohoma thama putha.
    poddak balapan athi wenna kiri bonawada kiyala. echchara thama ithin. masa 2k wage wenakota nam tika tika day/night cycle eka hariyanan gannawa. masa 3 pannata passe shape. adana welawata wadagena papuwata thurul karagena awidapan tikak ehata mehata. ape eki nam ehema karama tikak nalawuna.

    anika me dawaswala tahikenna rasnei neda. podi ekata amaruda danne na rasneta.
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ape akkage babala denna ape gedara hitiye.. kiri ehema nidagena denna hoda nahlu anika gudus yawanna ona oyage or wife amma nawaththaganna e aya hugak dannawa.. kakka unath yana vdhen kiyanna puluwn bade amaru da kiyala.. pampus ehema saththunta ahu nowenna walalanna ona mta mthaka vdhata kiyuwe

    Wifege gedara inne machan me dawaswala.. wifege amma thama laga idagana balaganne.. wife reta nam nidagana kiri denawa.. dawalta nam idaganama kiri denne.. ethakota nam gudus yawanamwa.. reta nidagana denakota babata ehemama ninda yanawa tikak.. a hinda aye athata ganne ne eherena hinda.. eth tiakin eherenawa...

    nidagana kiri dena eke awula mokadda machan...
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    masa 3k ohoma thama putha.
    poddak balapan athi wenna kiri bonawada kiyala. echchara thama ithin. masa 2k wage wenakota nam tika tika day/night cycle eka hariyanan gannawa. masa 3 pannata passe shape. adana welawata wadagena papuwata thurul karagena awidapan tikak ehata mehata. ape eki nam ehema karama tikak nalawuna.

    anika me dawaswala tahikenna rasnei neda. podi ekata amaruda danne na rasneta.

    mama tikak wadagaththama shape wenawa.. wadagana udata pahalata karanakota edilla nawathinawa.. eth amma baninawa hayyen holawanna epa kiyala.. samahara wita rasneda danneth ne.. samahara welawata dawaltath nidaganne nethuwa kegahanawalu... hebey wifege amma hemadama babawa nawanawa...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හුත්තෝ ඔය පයියවල් දොරේ අලව අලව ඉන්නේ නැතුව
    බෙහෙත් අරන් දීපන් ළමයටඅසනීපයක් වත් වෙන්න ඇති
    තාත්තා කෙනෙක් නම් ඉස්සෙල්ල ඒක කරපන් ඔය විකාර වැඩ කර කර ළමයට අසාද්‍ය වෙනකන් ඉන්නේ නැතුව
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    හුත්තෝ ඔය පයියවල් දොරේ අලව අලව ඉන්නේ නැතුව
    බෙහෙත් අරන් දීපන් ළමයටඅසනීපයක් වත් වෙන්න ඇති
    තාත්තා කෙනෙක් නම් ඉස්සෙල්ල ඒක කරපන් ඔය විකාර වැඩ කර කර ළමයට අසාද්‍ය වෙනකන් ඉන්නේ නැතුව

    ada giya ban scan ekak karanna.. eth normal.. doctarsla kiyanawa oka bayawenna deyak ne asanipayak nam ne kiyala... ekai beluwe machan oya wage deyakda kiyalawath
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Wifege gedara inne machan me dawaswala.. wifege amma thama laga idagana balaganne.. wife reta nam nidagana kiri denawa.. dawalta nam idaganama kiri denne.. ethakota nam gudus yawanamwa.. reta nidagana denakota babata ehemama ninda yanawa tikak.. a hinda aye athata ganne ne eherena hinda.. eth tiakin eherenawa...

    nidagana kiri dena eke awula mokadda machan...

    pita ugure yanna tiyana chances wadi neda ammai babai dennatama ninda giyoth ehema math danne nah eth kiyanawa ahila thiyanawa wadagena athata aran kiri denna kiyala
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    machan kiri enawa kiyala sure nattam, eka dawas kiri dowala deela balanna. ehema dunnama balanna nida gannawada kiyala. eth wife ta athi ganata dowa ganna bari unoth kiri madi. ehema unoth Kalubowila hostpital eke "Breastfeeding management training center" ekata yanna. ethana free kiyala denawa hariyata kiri dena widiya.
     
    • Like
    Reactions: nineheart