මේකට මොකද්ද කරන්නෙ?

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Same story for my second baby macho. First baby nam nidaagaththa raata hodata. deweniya nam den awruddak thaama raaaa pura kiri bonawa ban. Den ekata raata maath ekka wenama nidi karanna kiyala health visitor kiwwa. Kiri suwadata nathnam nawaththanna baa kiyala.

    Aharunath macho raatath burps yawana eka thamai hoda. Api nam kare ninda giyahama kelin athata agata heththu karagena nalawa nalawa hodata pita athaganawa. ethakota tak gaala burps yanawa. shape eke ehemmama aden thiyanawa munin atata nahaya block wenna denne nathiwa..
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    මචංල ලොකු උදව්වක් ඕනේ.. ලගදි මම පියෙක් උනා... තාම බබාට මසයයි මචන්.. ලගදි ඉදලා නලවගන්න බැරි ගනටම සමහර වෙලාවට අඩනවා.. රෑට නම් නිදාගන්නෙම නෑ.. ඊයේ දොරේ උලුවස්සෙ ගැහුවා බාලගිරි දෝශේ අද නොවෙ හෙට කියලා.. පිරිත් නූලකුත් කොට්ටෙ යට තිබ්බ.. හැමදාම රෑට රේඩියෝ එකේ පිරිත් දානවා... ඒත් තාම අඩනවා.. එලකිරියේ අම්මලා තාත්තල වෙච්ච අය හරි මේ වගෙ දේවල් අක්කලා අයියලාගෙ නෑයොන්ගෙ දරුවො ඉන්න තැන්වල කරපුවා දැකපු උන් මේකට මොකද්ද කරන්නෙ කියපල්ලකො...

    පොඩි එකා මෙහෙම අඩනකොට බලාගන ඉන්න බෑ මචන්ලා පපුවත් එක්ක පිච්චෙනවා...
    :no::no::no::no::no::sorry::sorry::sorry::sorry:

    ඕක වෙන්නේ මෙහෙමයි
    බබා කිනි උරනකොට කට ඇතුලෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් බඩ ඇතුලට යනවා ඊට පස්සේ බබාට අපහසුතාවයක් එනවා
    ඕකට වෙන බයිලා කරලා වැඩක් නෑ
    මිඩ් වයිෆ්ගෙන් අහපන් බබාගේ ගුඩුස් යවන විදිහ
    සහ මුනුන් අතට නිදි කරවන විදිහ එතකොට බඩ තද වෙනකොට gas එක
    එලියට යනවා නින්දෙන්න්ම . (gassy baby කියල search කරන්න )

    එක එක ගොඩ වෙදකම් කරන්න යන්න එපා
    උබලගේ අම්මලා ළමයි හැදුවේ දැනට අඩුම අවුරුදු 20 කර කලින් දැන් technology ගොඩක් update
    මිඩ් වයිෆ්ගෙන් මිසක් උපදෙස් ගන්න එපා

    https://www.breastfeeding-problems.com/gassy-baby.html
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Same story for my second baby macho. First baby nam nidaagaththa raata hodata. deweniya nam den awruddak thaama raaaa pura kiri bonawa ban. Den ekata raata maath ekka wenama nidi karanna kiyala health visitor kiwwa. Kiri suwadata nathnam nawaththanna baa kiyala.

    Aharunath macho raatath burps yawana eka thamai hoda. Api nam kare ninda giyahama kelin athata agata heththu karagena nalawa nalawa hodata pita athaganawa. ethakota tak gaala burps yanawa. shape eke ehemmama aden thiyanawa.

    gudus yawana eka thama hodama... mama eka hariyata karannam.....

    ඕක වෙන්නේ මෙහෙමයි
    බබා කිනි උරනකොට කට ඇතුලෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් බඩ ඇතුලට යනවා ඊට පස්සේ බබාට අපහසුතාවයක් එනවා
    ඕකට වෙන බයිලා කරලා වැඩක් නෑ
    මිඩ් වයිෆ්ගෙන් අහපන් බබාගේ ගුඩුස් යවන විදිහ
    සහ මුනුන් අතට නිදි කරවන විදිහ එතකොට බඩ තද වෙනකොට gas එක
    එලියට යනවා නින්දෙන්න්ම . (gassy baby කියල search කරන්න )

    එක එක ගොඩ වෙදකම් කරන්න යන්න එපා
    උබලගේ අම්මලා ළමයි හැදුවේ දැනට අඩුම අවුරුදු 20 කර කලින් දැන් technology ගොඩක් update
    මිඩ් වයිෆ්ගෙන් මිසක් උපදෙස් ගන්න එපා

    https://www.breastfeeding-problems.com/gassy-baby.html

    Thanks advice walata... wena mokuth beheth nam dunne ne.. me wage karala balannam....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    මචන් පලවෙනිදේ උබල දෙන්න ඔය හිතේ තියෙන බය අහක් කරගනිල්ලලා. පොඩි උන් ඔහොම තමා. මම හිතන්නනේ, මගේ අත්දැකීමේ හැටියට බබාට හරියට ගුඩුස් ගිහල්ල නෑ වගේ. මගේ පොඩි එකත් මුලදී ඔහොමයි, නින්දෙන් කෙදිරිත් ගෑවා. පස්සේ බලද්දී අපි ගුඩුස් යවනවා මදි. doctor කියල දුන්නා ක්‍රම ටිකක්. සෑහෙන ළමයිට තියෙන ප්‍රශ්නයක් කිව්වා ගුඩුස් හරියට යන්නේ නැති එක. තිතට වැඩ කළා ඒවා. ඒ වගේම රස්නේ වැඩි උනාමත් නිදාගන්නවා හොරයි. සීතලේ හොදට දොයියනවා. ගුඩුස් යවන එක ගොඩක් වැදගත්,. ළමයාට තියෙන අපසහුතාවය නිසා කිරි නොබී ඉන්න පුළුවන්. එතකොට බඩගිනි නිසා අඩන්න ගන්නවා. හැබැයි කිරි බොන්නෙත් නෑ හරියට. ඒවගේ ගොඩක් දේවල් වෙනවා ගුඩුස් හරියට යැව්වේ නැත්නම්. අනික බබාව පැත්තකට නිදි කරවන්න ට්‍රයි කරපන්. එතකොටත් ගුඩුස් යනවා, අපහසුතාව අඩු වෙනවා.

    මේ page එකට වයිෆ්ට join වෙන්න කියපන්. හොද page එකක්. https://www.facebook.com/groups/1851155678461986/?ref=bookmarks
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    උබලට තේරෙන්නේ නැත්නම් බබාව බලපු ඩොක්ටට පෙන්නපන්. මට තේරුන විදියට මිඩ්වයිෆ්ට වඩා ඩොක්ටර්ගෙ දැනුම අලුත්, ඒඅය update වෙනවා. මිඩ්වයිෆ් නරකයි කියනව නෙවෙ, මට උන සමහර දේවල් වලදි (බබාගෙ බර ගැන) මිඩ් වයිෆ් කියපුඑවාවට වඩා ඩොක්ටර් කියපුඑවා හරි වගෙම, ඩොක්ටරගෙ පැහැදිලිකිරීම මට හොදටම තේරුනා. උදාහරණයක් විදියට බබාව අනික් පැත්තට නිදිකරවන්න කිය්ලා මිඩ්වයිෆ් කියද්දි ඩොක්ටර් එපා කිව්වා. බබාට කිරිවමනෙ ගියොත් ඒ කිරි නයහට ගිහින් බබාට හුස්ගන්න බැරුව ලොකු අනතුරක් වෙන්න පුලුවන් වගේම එහෙම උන අයත් ඉන්නවා කිව්වා. තව බර ප්‍රශ්නයක් ඇවිත් ඔය වගෙම උනා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    den tikak ehema try karanawa ban.. 6 pahu wenakota monawakarath negitala innema ne.. mune wathura gewath nidi... aye 9ta withara eherunama okkoma allanawa.... :lol::lol::lol::lol:
    තාම පොඩි වැඩියි යකෝ ඇහැරලා තියාගන්න...... :angry::angry: මේ දවස් තියෙන්නේ උබලට ඇහැරන් ඉන්න...... :P:rofl: පොඩි එකා එක්ක ඔය අත්දැකීම විදපන්.... ලොකුවුනාම තියෙන්නේ වෙනින් හොන්ඩර......

    ඔක්කොටම ඉස්සෙල්ල පැත්තක් අල්ලන් වයිෆ්ට කිරි එනවද බලපන්.... :eek::eek: සමහර වෙලාවට කිරි එන්නේ නැති සීන් තියෙනවා.... අරූ පන යනකන් උරලා උරලා කිරි නැති නිසා බඩගින්නට අඬන සීනුත් තියෙනවා
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    තොත්ත බබා;22958685 said:
    අනික කිරි ,අම්මට කිරි එනව අඩු නං , කිරි මදි ඇති බිව්වට ,
    එහෙම උනොත් ඩොකෙක් ට පෙන්නලා බලපන් , කිරි පිටි ටිකකුත් දෙන්න වෙයි.

    wenna puluwan but kiri madi unnma lamaya nida ganawa hondama de bara aduwenawa da balanna eka enam
     
    nspsandun

    Member
    Jun 1, 2010
    21
    3
    3
    සාමානයෙන් ඔය වයසේ ළමයි ඔහොම තමා .රෑට අඩනවා. doctor කෙනෙක්ට කියල බලන්න.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    Adoo aiye apita thavama bandinava thiya ehema ekak peena thek maneka na bn 😂😂😂 sathutui aa dannathi unath EK brother knk... bump machoo

    අම්මට කියහං අඬන වෙලාවට බබාව හොඳට තුරුල් කරගන්න කියල.. උබ හරි කමක් නෑ, රස්නෙ නැති උනාමත් අඬනව කියනව.. තව කිරි ඇති වෙන්න තියනවද බලන්න..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචන් පලවෙනිදේ උබල දෙන්න ඔය හිතේ තියෙන බය අහක් කරගනිල්ලලා. පොඩි උන් ඔහොම තමා. මම හිතන්නනේ, මගේ අත්දැකීමේ හැටියට බබාට හරියට ගුඩුස් ගිහල්ල නෑ වගේ. මගේ පොඩි එකත් මුලදී ඔහොමයි, නින්දෙන් කෙදිරිත් ගෑවා. පස්සේ බලද්දී අපි ගුඩුස් යවනවා මදි. doctor කියල දුන්නා ක්‍රම ටිකක්. සෑහෙන ළමයිට තියෙන ප්‍රශ්නයක් කිව්වා ගුඩුස් හරියට යන්නේ නැති එක. තිතට වැඩ කළා ඒවා. ඒ වගේම රස්නේ වැඩි උනාමත් නිදාගන්නවා හොරයි. සීතලේ හොදට දොයියනවා. ගුඩුස් යවන එක ගොඩක් වැදගත්,. ළමයාට තියෙන අපසහුතාවය නිසා කිරි නොබී ඉන්න පුළුවන්. එතකොට බඩගිනි නිසා අඩන්න ගන්නවා. හැබැයි කිරි බොන්නෙත් නෑ හරියට. ඒවගේ ගොඩක් දේවල් වෙනවා ගුඩුස් හරියට යැව්වේ නැත්නම්. අනික බබාව පැත්තකට නිදි කරවන්න ට්‍රයි කරපන්. එතකොටත් ගුඩුස් යනවා, අපහසුතාව අඩු වෙනවා.

    මේ page එකට වයිෆ්ට join වෙන්න කියපන්. හොද page එකක්. https://www.facebook.com/groups/1851155678461986/?ref=bookmarks

    gudus nam yawanawa machan... samahara welawata tikakin kelin wadagaththama aye gudus yanawa... kiri nam godak welawata bonawa... samahara welawata katata kiri ewith kessa wage enawa...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබලට තේරෙන්නේ නැත්නම් බබාව බලපු ඩොක්ටට පෙන්නපන්. මට තේරුන විදියට මිඩ්වයිෆ්ට වඩා ඩොක්ටර්ගෙ දැනුම අලුත්, ඒඅය update වෙනවා. මිඩ්වයිෆ් නරකයි කියනව නෙවෙ, මට උන සමහර දේවල් වලදි (බබාගෙ බර ගැන) මිඩ් වයිෆ් කියපුඑවාවට වඩා ඩොක්ටර් කියපුඑවා හරි වගෙම, ඩොක්ටරගෙ පැහැදිලිකිරීම මට හොදටම තේරුනා. උදාහරණයක් විදියට බබාව අනික් පැත්තට නිදිකරවන්න කිය්ලා මිඩ්වයිෆ් කියද්දි ඩොක්ටර් එපා කිව්වා. බබාට කිරිවමනෙ ගියොත් ඒ කිරි නයහට ගිහින් බබාට හුස්ගන්න බැරුව ලොකු අනතුරක් වෙන්න පුලුවන් වගේම එහෙම උන අයත් ඉන්නවා කිව්වා. තව බර ප්‍රශ්නයක් ඇවිත් ඔය වගෙම උනා.

    Giya monday scan kara.. eka nam normal kiwwa a wele hitapu docala... me friday hospital eke babalage clinic ekata ekka enna kiwwa machan report eka pennanna... ethakota pennanawa...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    තාම පොඩි වැඩියි යකෝ ඇහැරලා තියාගන්න...... :angry::angry: මේ දවස් තියෙන්නේ උබලට ඇහැරන් ඉන්න...... :P:rofl: පොඩි එකා එක්ක ඔය අත්දැකීම විදපන්.... ලොකුවුනාම තියෙන්නේ වෙනින් හොන්ඩර......

    ඔක්කොටම ඉස්සෙල්ල පැත්තක් අල්ලන් වයිෆ්ට කිරි එනවද බලපන්.... :eek::eek: සමහර වෙලාවට කිරි එන්නේ නැති සීන් තියෙනවා.... අරූ පන යනකන් උරලා උරලා කිරි නැති නිසා බඩගින්නට අඬන සීනුත් තියෙනවා

    Kiri nam enawa... babath kiri bonawa.. mata hithenne bade case ekak thiyenawa wage.. eye tikak loose motion wage thama kakka giye...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mokakma hari hethuwak thiyenna ona
    Hoyala balahan inna parisare gana
    Ledak nattam baya nowi idahan
    Nattam wena dokek hambeyan machan

    wenna puluwan but kiri madi unnma lamaya nida ganawa hondama de bara aduwenawa da balanna eka enam

    සාමානයෙන් ඔය වයසේ ළමයි ඔහොම තමා .රෑට අඩනවා. doctor කෙනෙක්ට කියල බලන්න.

    palaweni baba nisa apitath loku idea ekak ne.. godak welawata man lagata gaththama nelawenawa.. a hinda mata nindak ne baba nalawanawa re thissema... eye reth full night.. ude mama wedata enakota nam hodata nidi...
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Adoo aiye apita thavama bandinava thiya ehema ekak peena thek maneka na bn 😂😂😂 sathutui aa dannathi unath EK brother knk... bump machoo

    අම්මට කියහං අඬන වෙලාවට බබාව හොඳට තුරුල් කරගන්න කියල.. උබ හරි කමක් නෑ, රස්නෙ නැති උනාමත් අඬනව කියනව.. තව කිරි ඇති වෙන්න තියනවද බලන්න..

    ela machan
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    Kiri nam enawa... babath kiri bonawa.. mata hithenne bade case ekak thiyenawa wage.. eye tikak loose motion wage thama kakka giye...

    kaka yanne kohomath ehema thama ban. rasneida oya patte? rasne wadi unamath nida gannawa horai. seethlata paya 4k-5k unath eka digata nidagannawa
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Oka samanya deyak ban. mage loku puthath oya wagemai podi kale mara course ekak dunne. reta nidi naa api dennama. mara andillak. oka eta passe tika tika adu wenawa ban. samanya deyak oka. baya wenna epa. oya katta kanna wenawa ban.