මේකට මොකද කරන්නෙ කියහල්ල..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ගෙදර පිටිපස්සෙ අඩි 10 උස කලුගල් බැම්මක් තියනව , කපරාදු කරල නෑ, එහා ගේ තියෙන්නෙ ඒ බැම්ම උඩින් පස් පුරවල හදල,
    දැන් ටික දවසක ඉදල ඔය බැම්මෙ න් මඩ වතුර පාරක් එනව , පස් දියවෙලා වගේ ,
    බැම්ම කපරාරු කලොත් හරිද?
    බැම්ම කපරාරු කරලා උබ බැම්ම අල්ලාගෙන ඉඳපන් නැත්නම් වැටෙන්න පුළුවන්🤩
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    Thread එක දැම්ම එකා නෑ. මට නම් බයයිත් එක්ක 😢
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Thread එක දැම්ම එකා නෑ. මට නම් බයයිත් එක්ක 😢
    innawa ban, mama Naya Yana pathtaka neme inne ,
    Rajagiriye,
    Bemma watunata mata awlak naa,
    Uge thattu2 ge me pathtata watunoth
    ape gedara kitchen eka pathtte wadinma puluwan
     
    • Wow
    Reactions: pasansnoop

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    බැම්ම කපරාරු කරලා උබ බැම්ම අල්ලාගෙන ඉඳපන් නැත්නම් වැටෙන්න පුළුවන්🤩
    gon pnnyek nowi ube ammw thiypn pnnyo
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo
    ගෙදර පිටිපස්සෙ අඩි 10 උස කලුගල් බැම්මක් තියනව , කපරාදු කරල නෑ, එහා ගේ තියෙන්නෙ ඒ බැම්ම උඩින් පස් පුරවල හදල,
    දැන් ටික දවසක ඉදල ඔය බැම්මෙ න් මඩ වතුර පාරක් එනව , පස් දියවෙලා වගේ ,
    බැම්ම කපරාරු කලොත් හරිද?

    නාය යන්න වගෙ හදන්නෙ,

    dancing-coffin-coffin-dance.gif
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    innawa ban, mama Naya Yana pathtaka neme inne ,
    Rajagiriye,
    Bemma watunata mata awlak naa,
    Uge thattu2 ge me pathtata watunoth
    ape gedara kitchen eka pathtte wadinma puluwan
    thattu deka eka sareta pettiyak pellenawa wage watenne nane ban..
    oka tika tika gila bahinakota eha gedara biththi ehema iri thalenna ganiwi..
    ehema awadanamak awoth aniwa භූ විද්‍යා ekata kiyanna


    chrome-capture-2023-3-23-1.gif
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    innawa ban, mama Naya Yana pathtaka neme inne ,
    Rajagiriye,
    Bemma watunata mata awlak naa,
    Uge thattu2 ge me pathtata watunoth
    ape gedara kitchen eka pathtte wadinma puluwan

    කෝකටත් ඉතිං ගොඩනැගිලි හා ඉදිකිරීම් එකට ගිහින් කියන එක හොඳා
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඔය වෙනව ඇත්තෙ එක දිගට තද වැස්ස තියෙන කොට පස් තට්ටුවට උනන වතුර ගල් බැම්ම අස්සෙන් හේදි හේදි එන එක. සාමාන්‍යයෙන් උඩහ පැතිවල ඔය වගේ පස් තට්ටුව හෙදිල යනවට ගල් බැම්මක් බදිද්දි බදින සිස්ටම් එකක් තියෙනව. අනික මම දැකල තියෙනව එහම බදින ගල් බැමි වල තැනින් තැනට රවුම් කටවල් තියල තියෙනව අර පස් තට්ටුවට උනන වතුර තැනින් තැනින් එලියට යන්න.

    තනි sealed ගල් බැම්මක් බැන්දොතින් ඒ වතුර පිටවෙන්න තැනක් නැතිවෙනකොට ඒ ප්‍රෙෂර් එකත් බැම්මට එනව. එහෙම නැත්නම් අර උනන වතුර පිටවෙන්න පුලුවන් තැනකින් හෝද හෝද යන්න බලනව. කාලයක් එහම යද්දි දවසක එතන පස් තට්ටුව හේදිල ගිහිල්ල ගල් බැම්ම ගිලා බැහැල මුලු බැම්මම හෝ කොටසක් කඩා වැටෙන්න පුලුවන්. ඒ බැම්ම උඩ හෝ ආසන්නෙයෙ ඉදිකිරීමක් තියේනම් ඒකත් ඉතින් ඩොන් පටෝන් තමයි. සාමාන්‍යයෙන් එහෙම ගිලා බැහීම පටන් ගන්නකොට ලග ඉදිකිරීමක් තියේනම් බිත්ති පුපුරන වගේ දේවල් එනව. එතකොට ඉතින් ටූ ලේට්.
     
    Last edited:
    • Like
    Reactions: Myth and kinkon