ohoma tibila mona reddak weida danne neheOw, kiwwa banEha gedara porata kiyapn. Mada wathuranm enne eha gedara bahinna awadanamak thinawa wage
කට වහපන් නෙගට්ව් මයින්ඩ් ඌට කරන්න පුලුවන් දෙයක් කියපන්කපරාරු කරල ගොඩදාන්න නං බැරි වෙයි විනාසයක් අත ලග වගෙ
සොරි මාචන් එහ්නං මු වතුර එනව නොදැක්ක වගෙ ඉන්නේක තාමා හොදම වැඩෙකට වහපන් නෙගට්ව් මයින්ඩ් ඌට කරන්න පුලුවන් දෙයක් කියපන්

Meka hari machan. Kapararu kaloth case. Wathura bahinna thiyenna ona.කපරාරු කරල වතුර නවත්තල විසදන්න බැ. එකවරම පුපුරා නාය යන්න පුලුවන්.
ඇතුලෙ වතුර ඉවත්කරන්න පුලුවන් විදියට drainage improve කරල retaining wall එකක් දාන්න වෙනවා. ගල් බැම්ම ප්‍රමාණවත් නෑ
තදින් වැස්ස තියනකොට කල්පනාවෙන් ඉන්න
පතල් හා භූ විද්‍යා එකෙන් assessment එකක් ගන්න පුලුවන් වෙයි. ග්රාමනිලධාරිට කතාකරල බලන්න
Meka tiyenne ge langama neme banකපරාදු කරපන් උබේ හිතට හොදයි නේ
අන්තිම කැමති පත්‍රය ලියපන්
කට වහපන් නෙගට්ව් මයින්ඩ් ඌට කරන්න පුලුවන් දෙයක් කියපන්
------ Post added on May 19, 2024 at 11:39 AM