මේකට මොකද කරන්නෙ?

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    එහෙනම් මචෝ අවුල. අවුරුදු 20-21 පැන්නට පස්සේ උඹ ස්වාධින මනුස්සයෙක්. උඹට රස්සාවක්, පරස්තාවක් කර ගන්න නිදහස තියෙන්න ඕනේ. දෙමව්පියෝ කරන්න ඕනේ මග පෙන්වීමක් සහ අවවාද දීමක් පමණයි.
    එහෙම නැති උනොත් ඒක උඹේ පෞරුෂ සංවර්ධනයට බලපෑමක් වෙන්න පුළුවන්. දෙමාපියන් දරුවන් ගැන සොයා බලන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක වධයක් වෙන්න බෑ. තමන්ගේ දෙපයින් නැගිටින්න, තමන්ගේ පෞරුෂය, ආත්ම ශක්තිය හදා ගන්න දෙමාපියන් විදියට දරුවන්ට ඉඩ දෙන්න ඕනේ.
    මොකද, මේ දේවල් දිගටම සිදු උනොත්, කසාදයක් කර ගත්ත දවසටත්, ඔය ප්‍රශ්ණ දෙගුණ වෙලා එන්න පුළුවන්.
    හොඳම දේ තමා, ටික ටික, පැහැදිලි කරලා දෙන එක. අම්මා, තාත්තා දෙන්නම එකට ඉන්න වෙලාවක, හැමෝගෙම මූඩ් එක හොඳ වෙලාවක, කෙලින්ම උඹ දෙන්නටම කතා කරන්න. එක පාර හරි යන්නේ නැති වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න.
    ඒ ක්‍රමය හරි නොගියොත්, පොඩි කපටි කම් වලින් තමා ගොඩ දාන්න තියෙන්නේ. ( ගෙදරට හොරාට ටික වෙලාවට එලියට ගිහින්, එන කෝල් වලට උත්තර දෙන එක ටික ටික ප්‍රමාද කරලා, පොඩ්ඩක් හිතුවක්කාර ගමන් ගිහින් එන එක ). හැබැයි පුතෝ බොහෙම පරෙස්සමෙන්, බොහොම හෙමින්, ටික ටික කරන්න ඕනේ. අම්මට දැනෙන්න අරින්න ඕනේ, පස්සෙන් පැන්නුවේ නැති උනාට, උඹ පරෙස්සමට ගෙදර එනවා කියන දේ.
    Amma Umba Ekama Putha nisa Godak adarei Machan

    ..But Oke Downside eka thama oya widihata Overprotective wena eka...

    Umbata Jiwithe Issarahata Yanna oka Badawak...Eka nisa Ammath ekka katha

    karala dannenna arapan Umba dan wadunu minihek kiyala...Umbata

    Independent Decisions ganna puluwan kiyala...Ape amma umbata kiyanna

    thama mata Car eka allanna denneth na License Ganna dunneth na ...Hethu

    ahapuwama paare dan wahana wadilu:rofl::rofl:.Anthimeta horen gaththe ...

    oya wage thama bn... demawpiyange hitha ridenne nathi widihata e wade

    karapn... Umbath kawada hari Parent kenek wenna inna kenek eka
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මගේ අම්මා එහෙමයි. තාත්ත නම් කියන්නේ තොට ඕන විදිහට හැදියන් කියල. තාත්තා පෙන්නුවෙ නැති වුණාට මාර ආදරෙයි. දෙමව්පියෝ ඔහොම කරන්නේ ළමයින්ට තියෙන ආදරේට. මම දුර ගියාම කෝල් කරනවා. අරන් අහනවා මොකද කරන්නේ, කොහෙද ඉන්නේ කියලා. මට ඉතින් මළ පැනලා එක එක ඒවා කියනවා. :no: මම කැමති නෑ මොකද කරන්නේ, කොහෙද ඉන්නේ, ඔය වගේ ප්‍රශ්ණ අහනවට. මම ගත් කටටම කියන්නේ මට ඕන දේ මම කරන්නේ කියලා.
    උබත් එහෙම කියල බලපන්. සිරාවට කොල්ලෙක් නිසා ඔච්චර හොයල බලන්න එපා කියපන්. එක්කො ගෙදරින් ටික කලකට වෙන් වෙලා ඉන්න. :dull:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ehema advanced widihata therum karanna bane machan.kiwwata piliganne naane:P:yes:

    machan wayasata yanakota godak ganu ayage Hormones ehma wda karanne nathi seen ekak thiyenwa ..
    ita pasee eka eka leda enwa .. ewata beheth bonna one ...

    udaaharanketa oluwe kakkuma wage seen ..
    ithink ehema ekkata beheth karanta wage ammawa st karan ganta ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    machan wayasata yanakota godak ganu ayage Hormones ehma wda karanne nathi seen ekak thiyenwa ..
    ita pasee eka eka leda enwa .. ewata beheth bonna one ...

    udaaharanketa oluwe kakkuma wage seen ..
    ithink ehema ekkata beheth karanta wage ammawa st karan ganta ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :(:(
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නියම ආදරය සෙනහස රැකවරනය ලැබෙන්නෙ අමිමා තාත්තාගෙන් මිස වෙන කාගෙන්ද,වැඩිය හිතන්න එපා,ඉවසන්න,වයස හැටි වෙන්නත් පුලුවන්,මම නමි එහෙම ගොඩක් ඉවසනවා.හැබැයි මගේ දෙමාපියෝ මට පොඩි කාලේ ඉදලා full නිදහස දිලා තියනවා,ඔිනාවට වැඩිය තද නැහැ..එකෙන් මම දක්ශ බුද්ධිමත් වුනා,මට රස්සාව ක්ලාස් යන්න කෙල්ලෙක් කොල්ලෙක් යාලුවෝ ආසරය යාලුවෙන එකට විරැද්ද වෙන්න නැහැ,අපි විවෘතව කථ බහ කරනවා,මට හංගන්න දේකුත් නැහැ,ඒත් මට එයාලා හොදට අවවාද දෙනවා..සමාජය ලෝකය ගැන..මාව හිර කරලා නැහැ,මම ඒ නිදහසින් නරක ප්‍රයොජන ගන්නැති බව අමිමා දන්නවා,අමිමාට තාත්තට මාව හුගක් විස්වාසයි,සමාජය ආසරය කරන්න ඔිනෙ කියලා අමිමා කියනවා..අමිමාත් හොදට සමාජය ආසරය කරනවා,උදවි පදවි කරනවා,මාත් එක්ක ගමන් බිමන් යන්න කැමති,මාව කඩෙි යවනවා.මගේ අමිමා තාත්තා නමි එහෙම අවුලක් නැහැ,හැබැයි සමහර වෙලාවට අමිමාටත් කලකිරිම එපාවිම කමිමැලි ඇතිවෙනවා නිදාගන්නවා,සමහර වෙලාවට හරි ඇක්ටිවි,පාන්දර 2 ඉදන් වැඩ ..ඒක හැටියක්,සැරින් සැරෙ වෙනවා..මචං ඔිවාට බෙහේත් තියනවා,ඒවා බිවිවාම හරියනවා..බැරිදි අමිමාව හොද ඩොක්ටර් ගාවට එක්කර යන්න,මොලේ ස්නායු දුර්වල වුනාමත් ඔහොම වෙනවා,අපේ අමිමාට බෙහේත් දුන්නාම ලොකු වෙනසක් වෙනවා,හැබැයි එ බෙහේත් සැරයි,නින්ද යනවා,ඇක්ටිවි වෙනවා,කමිමැලි ගතිය එපා විම අඩු වෙනවා..වයස බලලා ගන්න ඹිනා,අපේ අමිමාත් පොඩි දේටත් කලබල වෙනවා,හැබැයි ඔයාගේ අමිමා තරමි තද නැහැ..ටිකක් කල්පනා කරනවා..බඩුවක් කැඩුනොත් තරහ යනවා හමිබානෙට,හැබැයි අපේ අමිමා බන අහනවා,ධර්ම අවබෝධය තියනවා,පොත් හිටන් ලියනවා,ඉතින් ඔින දේකට හිත හදාගන්න දරාගන්න ශක්තියක් ඉවසිම තියනවා..අපේ අමිමා මාව තදට අල්ලගෙන නැහැ,අමිමා කියන්නෙ එයාලා වැඩි කල් ඉන්නැහැ,එයාලට අපිවත්,මෙි දේවල් කවදාවත් අයිතියක් නැහැ,තමන් ගැන තමන් බලාගන්න තනියම ජිවත් වෙන්න ඉන්න පුරැදු වෙන්න ඔිනා කියලා..අපේ ඩොක්ට අමිමාව සැහෙන කාලයක් අදුරනවා,බෙහෙත් ගන්නවා.. හොද ඩොක්ටර් කෙනෙක්..සමහර වෙලාවට වෙන ලෙඩ වලට බෙහෙත් ගන්න ගියාම,අමිමාගේ එපාවිම තේරිලා හොරෙන් බෙහෙත් ටිකක් ලියලා දෙනවා එයාට නොදැනි,එහෙම කරා නමි හරි ඔයත් ඩොක්ටට ඇත්ත තත්වෙි කියලා..මොකකහරි උපක්‍රමය භාවිතා කරලා හරි දැන්ම ඇක්ෂන් එකක් ගන්න..හැබැයි ඔයා අමිමාත් එක්ක ගෙටම වෙලා ඉන්න නමි එපා,ඔයත් මානසිකව වැටෙයි,බෙල්ල වැල දාගන්න තැනට වැටෙයි එපා වෙලා,මම දන්න කෙනෙක් එහෙම වුනා,අමිමා එයාට වැඩ කරන්න තියා,බදින්නවත් දුන්නෙ නැහැ,අන්තිමට මිනිහා සියදිවි හානි පොතක් කියවලා එල්ලිලා මැරැන,අමිමාට පැහැදිලි කරලා දෙන්න,සමාජය ආසරය ඔය දෙන්නටම ඔිනා,ඒක පෙෘරැෂයත්වයට බලපානවා..අමිමාව එලියට පහලට එක්කරගෙන යන්න,අපේ අමිමා නමි ඔක්කොම වැඩ තනියම කරනවා,මමත් සහය දෙනවා,ගමන් බිමන් යනවා,ඉක්මනට ජොබි එකක් හොයාගන්න බලන්න,ඔයා කවදහරි තනියම ජිවත් වෙන්න හුරැවෙන්න එපැයි,නිදහස් වෙන්න,කාවහරි බදින්නත් එපැයි,සමාජය ආසරය කරන්න,නරක ආශ්‍රය,අමාරැවෙි නොවැටි,මෙි වෙලාවෙි අමිමාට කාගෙ හරි ඩොක්ට හෝ උපදෙස් ප්‍රතිකාර අවවාද අවශ්‍යයි,ඔිකට වයසත්, හොර්මෝන,මොලේ ස්නායු ක්‍රියාව..etc බලපානවා..පමා කරන්නත් එපා,වැඩිය හිතලා කලබල වෙන්නත් එපා.,ඔහොම අය ඉන්නවා, එකට බෙහෙත් ගන්න ඔිනා.ජය..!:yes:
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Nirmal ammata poddak ubama pahadili karala deepan. amme mata poddak amma ekka katha karanna one kiyapan. habei uba ammata pennanna one uba gana ubatama bala ganna puluwan kiyala.:nerd:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මෙහෙත් ඔහොම තමයි බන් අම්මයි තාත්තයි දෙන්නම..
    මම කොහේ හරි යනකොට පාරේ බලන් ඉන්නවා ඈතටම යනකන්..
    ඊට පස්සේ පොඩ්ඩක් පරක්කු උනත් කෝල් කර කර බලනවා.
    (තනියෙන් කොහේ හරි ගියොත් ෆෝන් එකට නිවනක් නැහැ. :baffled:) ඊට පස්සේ එනකන් පාරට වෙලා ඉන්නවා
    ඔක්කොමත් හරි මොකක් වැඩක් හරි කරන්න ගියහම බබා කරනවා මාව. :dull:
    සමහර වෙලාවට තරහත් යනවා බන් මාව මිනිස්සු ඉස්සරහ බබා කරනකොට.. :oo:

    ඒ දෙමාපියන්ගේ හැටි බන් ආදරේටනේ ඔක්කොම. :D ඕක ලෙඩක් නෙමෙයි බාන්ස්. :rolleyes:
    මමනම් පවුලේ බාලයා එකත් හේතුවක් වෙන්න ඇති. :P:sorry:
    මම පවුලේ එකම ළමය මටත් ඔය ටික ඔහොම්මම වෙනවා :D ඒත් ඉතිං ඕව ගණන් ගන්නෙත් නෑ මොකද හැමදේම ආදරේ නිසානේ.. :love:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    " තාත්ත මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුනා "

    සමහර කමෙන්ට් දැක්කහම තව දෙයක් කියන්න හිතුන. සමහරු කියල තිබුන දෙමව්පියෝ හොයලබලද්දී උන්ට තරහ යනවා, දෙමව්පියන්ට බනිනවා, බොරුකියනවා , ස්වාධීනව වැඩකරන්යනවා උබත් කරලා බලපන් වගේ අදහස්. එත් එහෙම කියන අය තෙරුන්ගන්න ඕන තමුන් ගන්න අවදානමේ සුලුහෝ වැරැද්දක් වෙලා අතක් පයක් කැඩුනොත්, බයිසිකලෙන් වැඩදාල වැටිලා වගේ අනතුරකින්න් කෝමා වුනොත්, අනවශ්‍ය උන් ආශ්‍රයකරලා ප්‍රශ්න ඇතිවුනොත්, අඩුගාණේ ගමේ තියෙන සංගීත සංදර්ශනයට ගිහින් වලියක්දාන් පොලුපාරක් හරි පිහිපාරක් හරි කාල අකාලයේ මැරිල ගියොත් දුක්විදින්නේ උබලද නැත්තන් අවුරුදු 15- 20 කට්ටක්කාල උබලව උස්මහත්කරපු දෙමව්පියෝද කියල. මමනම් කියන්නේ දෙමව්පියෝ දරුවන්ව විවිධ ක්‍රම මගින් දැනුවත් කරන්න ඕන උන්ගැන හොයලබලන්නේ උන්ගේම යහපතට කියල.
    " තාත්ත මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුනා "

     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සමහර කමෙන්ට් දැක්කහම තව දෙයක් කියන්න හිතුන. සමහරු කියල තිබුන දෙමව්පියෝ හොයලබලද්දී උන්ට තරහ යනවා, දෙමව්පියන්ට බනිනවා, බොරුකියනවා , ස්වාධීනව වැඩකරන්යනවා උබත් කරලා බලපන් වගේ අදහස්. එත් එහෙම කියන අය තෙරුන්ගන්න ඕන තමුන් ගන්න අවදානමේ සුලුහෝ වැරැද්දක් වෙලා අතක් පයක් කැඩුනොත්, බයිසිකලෙන් වැඩදාල වැටිලා වගේ අනතුරකින්න් කෝමා වුනොත්, අනවශ්‍ය උන් ආශ්‍රයකරලා ප්‍රශ්න ඇතිවුනොත්, අඩුගාණේ ගමේ තියෙන සංගීත සංදර්ශනයට ගිහින් වලියක්දාන් පොලුපාරක් හරි පිහිපාරක් හරි කාල අකාලයේ මැරිල ගියොත් දුක්විදින්නේ උබලද නැත්තන් අවුරුදු 15- 20 කට්ටක්කාල උබලව උස්මහත්කරපු දෙමව්පියෝද කියල. මමනම් කියන්නේ දෙමව්පියෝ දරුවන්ව විවිධ ක්‍රම මගින් දැනුවත් කරන්න ඕන උන්ගැන හොයලබලන්නේ උන්ගේම යහපතට කියල.
    " තාත්ත මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුනා "

    "එදා මටපෙනුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේ
    අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වගෙයි තාත්තේ" :yes:

    ඕව ගොඩක් අයට තේරෙනකොට එයාල ගොඩක් පරක්කු වැඩියි. :yes: