Amma Umba Ekama Putha nisa Godak adarei Machanඑහෙනම් මචෝ අවුල. අවුරුදු 20-21 පැන්නට පස්සේ උඹ ස්වාධින මනුස්සයෙක්. උඹට රස්සාවක්, පරස්තාවක් කර ගන්න නිදහස තියෙන්න ඕනේ. දෙමව්පියෝ කරන්න ඕනේ මග පෙන්වීමක් සහ අවවාද දීමක් පමණයි.
එහෙම නැති උනොත් ඒක උඹේ පෞරුෂ සංවර්ධනයට බලපෑමක් වෙන්න පුළුවන්. දෙමාපියන් දරුවන් ගැන සොයා බලන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒක වධයක් වෙන්න බෑ. තමන්ගේ දෙපයින් නැගිටින්න, තමන්ගේ පෞරුෂය, ආත්ම ශක්තිය හදා ගන්න දෙමාපියන් විදියට දරුවන්ට ඉඩ දෙන්න ඕනේ.
මොකද, මේ දේවල් දිගටම සිදු උනොත්, කසාදයක් කර ගත්ත දවසටත්, ඔය ප්‍රශ්ණ දෙගුණ වෙලා එන්න පුළුවන්.
හොඳම දේ තමා, ටික ටික, පැහැදිලි කරලා දෙන එක. අම්මා, තාත්තා දෙන්නම එකට ඉන්න වෙලාවක, හැමෝගෙම මූඩ් එක හොඳ වෙලාවක, කෙලින්ම උඹ දෙන්නටම කතා කරන්න. එක පාර හරි යන්නේ නැති වෙන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න.
ඒ ක්‍රමය හරි නොගියොත්, පොඩි කපටි කම් වලින් තමා ගොඩ දාන්න තියෙන්නේ. ( ගෙදරට හොරාට ටික වෙලාවට එලියට ගිහින්, එන කෝල් වලට උත්තර දෙන එක ටික ටික ප්‍රමාද කරලා, පොඩ්ඩක් හිතුවක්කාර ගමන් ගිහින් එන එක ). හැබැයි පුතෝ බොහෙම පරෙස්සමෙන්, බොහොම හෙමින්, ටික ටික කරන්න ඕනේ. අම්මට දැනෙන්න අරින්න ඕනේ, පස්සෙන් පැන්නුවේ නැති උනාට, උඹ පරෙස්සමට ගෙදර එනවා කියන දේ.

.Anthimeta horen gaththe ...
මම කැමති නෑ මොකද කරන්නේ, කොහෙද ඉන්නේ, ඔය වගේ ප්‍රශ්ණ අහනවට. මම ගත් කටටම කියන්නේ මට ඕන දේ මම කරන්නේ කියලා. 
ehema advanced widihata therum karanna bane machan.kiwwata piliganne naane![]()




machan wayasata yanakota godak ganu ayage Hormones ehma wda karanne nathi seen ekak thiyenwa ..
ita pasee eka eka leda enwa .. ewata beheth bonna one ...
udaaharanketa oluwe kakkuma wage seen ..
ithink ehema ekkata beheth karanta wage ammawa st karan ganta ...![]()




මම පවුලේ එකම ළමය මටත් ඔය ටික ඔහොම්මම වෙනවාමෙහෙත් ඔහොම තමයි බන් අම්මයි තාත්තයි දෙන්නම..
මම කොහේ හරි යනකොට පාරේ බලන් ඉන්නවා ඈතටම යනකන්..
ඊට පස්සේ පොඩ්ඩක් පරක්කු උනත් කෝල් කර කර බලනවා.
(තනියෙන් කොහේ හරි ගියොත් ෆෝන් එකට නිවනක් නැහැ.) ඊට පස්සේ එනකන් පාරට වෙලා ඉන්නවා
ඔක්කොමත් හරි මොකක් වැඩක් හරි කරන්න ගියහම බබා කරනවා මාව.![]()
සමහර වෙලාවට තරහත් යනවා බන් මාව මිනිස්සු ඉස්සරහ බබා කරනකොට..
ඒ දෙමාපියන්ගේ හැටි බන් ආදරේටනේ ඔක්කොම.ඕක ලෙඩක් නෙමෙයි බාන්ස්.
මමනම් පවුලේ බාලයා එකත් හේතුවක් වෙන්න ඇති.![]()
ඒත් ඉතිං ඕව ගණන් ගන්නෙත් නෑ මොකද හැමදේම ආදරේ නිසානේ..
"එදා මටපෙනුනේ ඔබව හතුරෙක් වාගෙයි තාත්තේසමහර කමෙන්ට් දැක්කහම තව දෙයක් කියන්න හිතුන. සමහරු කියල තිබුන දෙමව්පියෝ හොයලබලද්දී උන්ට තරහ යනවා, දෙමව්පියන්ට බනිනවා, බොරුකියනවා , ස්වාධීනව වැඩකරන්යනවා උබත් කරලා බලපන් වගේ අදහස්. එත් එහෙම කියන අය තෙරුන්ගන්න ඕන තමුන් ගන්න අවදානමේ සුලුහෝ වැරැද්දක් වෙලා අතක් පයක් කැඩුනොත්, බයිසිකලෙන් වැඩදාල වැටිලා වගේ අනතුරකින්න් කෝමා වුනොත්, අනවශ්‍ය උන් ආශ්‍රයකරලා ප්‍රශ්න ඇතිවුනොත්, අඩුගාණේ ගමේ තියෙන සංගීත සංදර්ශනයට ගිහින් වලියක්දාන් පොලුපාරක් හරි පිහිපාරක් හරි කාල අකාලයේ මැරිල ගියොත් දුක්විදින්නේ උබලද නැත්තන් අවුරුදු 15- 20 කට්ටක්කාල උබලව උස්මහත්කරපු දෙමව්පියෝද කියල. මමනම් කියන්නේ දෙමව්පියෝ දරුවන්ව විවිධ ක්‍රම මගින් දැනුවත් කරන්න ඕන උන්ගැන හොයලබලන්නේ උන්ගේම යහපතට කියල.
" තාත්ත මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුනා "
