මේකට මොකද කරන්නෙ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මටත් එච්චර තේරුමක් නෑ..
ඕක දැක්කම කාටහරි අදහසක් එයිද කියල බැලුවෙ :P
මේකෙ ඉන්නවනෙ වැඩ කාරයො

තෝ දාන එකකිං මෙච්චර කාලෙකට අදහසක් ඇවිල්ල තියෙන්නෙ කාටද කියපං බලන්න :rolleyes: :rolleyes:
පස්සෙ google කල්ල උඹම විස්තර හොයාගෙන දානව :baffled: :baffled:
මේ ටිකටත් ඒකම කරපං :baffled: :baffled:
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    තෝ දාන එකකිං මෙච්චර කාලෙකට අදහසක් ඇවිල්ල තියෙන්නෙ කාටද කියපං බලන්න :rolleyes: :rolleyes:
    පස්සෙ google කල්ල උඹම විස්තර හොයාගෙන දානව :baffled: :baffled:
    මේ ටිකටත් ඒකම කරපං :baffled: :baffled:

    :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මාර වැඩේ දැං හරි ගිහින්ද කොහෙද...
    වැඩ දෙකක් කෙරුව, මොකක් නිසාද හරි ගියේ.. :rolleyes:
    කියන්ඩ බෑ ආයෙත් නිල් තිරේ එයිද දන්නෙ නෑ.. වෙනද නං මේ වෙනකොට රීස්ටාට් වෙලා

    මොකද දන්නවද මම කෙරුවෙ
    1. ඩිවයිස් මැනේජර් ගිහිං නෙට්වර්ක් ඇඩප්ටර්ස්වල allow this device to wake the computer කියන එක අයින් කළා

    2. තව ඩ්‍රයිවර් වෙරිෆයර් කියන එකේ create standard settings දුන්න