You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මාර වැඩේ දැං හරි ගිහින්ද කොහෙද...
වැඩ දෙකක් කෙරුව, මොකක් නිසාද හරි ගියේ.. 
කියන්ඩ බෑ ආයෙත් නිල් තිරේ එයිද දන්නෙ නෑ.. වෙනද නං මේ වෙනකොට රීස්ටාට් වෙලා
මොකද දන්නවද මම කෙරුවෙ
1. ඩිවයිස් මැනේජර් ගිහිං නෙට්වර්ක් ඇඩප්ටර්ස්වල allow this device to wake the computer කියන එක අයින් කළා
2. තව ඩ්රයිවර් වෙරිෆයර් කියන එකේ create standard settings දුන්න