මේකට මොකද කරන්නේ?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    image size reduce karala danna tienne

    එහෙම අවුලක් නෙමෙයි බං

    http://my.jetscreenshot.com/31072/20210502-nsrb-31kb.jpg

    Imgur එකට අප් කරල ඒ ලින්ක් එකෙන් මේකට ඇටෑච් කරන්න (Insert image by url)
    20210502-n6gn-32kb.jpg


    එහෙම ඇටෑච් කරන්න දෙන්නෙත් නෑ. දාපු පරණ ෆොටෝස් ඩිලීට් කරලා ෆ්‍රී ස්පේස් හදාගන්නත් බෑ
    ------ Post added on May 2, 2021 at 11:25 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Elakiri එකෙන් දෙන image limit එක ඉවරයි images imgur upload කරලා bb code එක දාන්න
    ලින්ක් එක දැම්මට ඇටෑච් වෙන්නේ නෑ. පොස්ට් කලාම ෆයිල් නේම් එක විතරයි පෙන්නන්නේ.

    ඇමතිතුමා පොඩ්ඩක් බලනවද? @GTRZ
     
    • Like
    Reactions: hodakolla

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Elakiri eke total upload limit Eka 3,000 files, 45MB.

    මම දැක්කා. ඕක ක්ලිය කරගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. වැඩියෙන්ම තියෙන්නේ එමියගේ දරහැවගේ ෆොටෝ එක @Emios 🤣🤣🤡
     

    HmNRazor

    Well-known member
  • upload limit ඉවර ඇති
    දැන් ඔය image ලිමිට් එක ඉවර උනාම බැරිද අැඩ්මින්ට කියලා එකපාර ඔක්කොම images ටික Delete කරවගෙන ආපහු පාරක් image posting පටන් ගන්න?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉමේජ් ලිමිට් කෙස් එක අවුලක්.. දැන් එහෙම කෝටා එක ඉවර උනාම ඩිලීට් කළා කියමුකෝ. එතකොට පරණ ත්‍රෙඩ් වලට මොකෝ වෙන්නේ.. සමහර ත්‍රෙඩ් වල ඉමේජ් එක තමයි මාතෘකාව. එතකොට පස්සේ කාලෙක ඒ ත්‍රෙඩ් බලපුවහම තේරෙන්නේ නැහැ අන්තර්ගතය
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉමේජ් ලිමිට් කෙස් එක අවුලක්.. දැන් එහෙම කෝටා එක ඉවර උනාම ඩිලීට් කළා කියමුකෝ. එතකොට පරණ ත්‍රෙඩ් වලට මොකෝ වෙන්නේ.. සමහර ත්‍රෙඩ් වල ඉමේජ් එක තමයි මාතෘකාව. එතකොට පස්සේ කාලෙක ඒ ත්‍රෙඩ් බලපුවහම තේරෙන්නේ නැහැ අන්තර්ගතය

    ඩිලීට් කරන්නත් බෑ, අලුතින් හොස්ට් කරලා ලින්ක් එකක් දාන්නත් බෑ. ඔක්කොමත් හරි
    2021කේ වෙලා ලිමිට් එක 45MB කලකිරෙනවා බං🤡🤣🤣 සිංහලු කොහොමත් අව්රුදු 15-20ක් පස්සෙන් ඉන්නේ🤡
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දැන් ඔය image ලිමිට් එක ඉවර උනාම බැරිද අැඩ්මින්ට කියලා එකපාර ඔක්කොම images ටික Delete කරවගෙන ආපහු පාරක් image posting පටන් ගන්න?
    දන්න විදිහට නම් බෑ මචන්. මම එක ත්‍රෙඩ් එකක දැක්කා pay කරලා additional space ගන්න පුළුවන් කියලා. හරියටම sure නෑ