මේකට මොකද කරන්නේ? ෆොටෝ එකක් ඇටෑච් කරන්න බෑ ^%%$$ කියනවා.

http://my.jetscreenshot.com/31072/20210502-n6gn-32kb.jpg


http://my.jetscreenshot.com/31072/20210502-n6gn-32kb.jpg


image size reduce karala danna tienne
Imgur එකට අප් කරල ඒ ලින්ක් එකෙන් මේකට ඇටෑච් කරන්න (Insert image by url)
YES.......Elakiri එකෙන් දෙන image limit එක ඉවරයි images imgur upload කරලා bb code එක දාන්න
ලින්ක් එක දැම්මට ඇටෑච් වෙන්නේ නෑ. පොස්ට් කලාම ෆයිල් නේම් එක විතරයි පෙන්නන්නේ.Elakiri එකෙන් දෙන image limit එක ඉවරයි images imgur upload කරලා bb code එක දාන්න
Imgur try karannaලින්ක් එක දැම්මට ඇටෑච් වෙන්නේ නෑ. පොස්ට් කලාම ෆයිල් නේම් එක විතරයි පෙන්නන්නේ.
ඇමතිතුමා පොඩ්ඩක් බලනවද? @GTRZ
This is the reason.YES.......
https://elakiri.com/account/th-attachment-manager/
ඕකේ page එකේ යටට ගිහින් බලන්න upload limit ඉවර ඇති
Elakiri eke total upload limit Eka 3,000 files, 45MB.
දැන් ඔය image ලිමිට් එක ඉවර උනාම බැරිද අැඩ්මින්ට කියලා එකපාර ඔක්කොම images ටික Delete කරවගෙන ආපහු පාරක් image posting පටන් ගන්න?upload limit ඉවර ඇති
ඉමේජ් ලිමිට් කෙස් එක අවුලක්.. දැන් එහෙම කෝටා එක ඉවර උනාම ඩිලීට් කළා කියමුකෝ. එතකොට පරණ ත්‍රෙඩ් වලට මොකෝ වෙන්නේ.. සමහර ත්‍රෙඩ් වල ඉමේජ් එක තමයි මාතෘකාව. එතකොට පස්සේ කාලෙක ඒ ත්‍රෙඩ් බලපුවහම තේරෙන්නේ නැහැ අන්තර්ගතය
දන්න විදිහට නම් බෑ මචන්. මම එක ත්‍රෙඩ් එකක දැක්කා pay කරලා additional space ගන්න පුළුවන් කියලා. හරියටම sure නෑදැන් ඔය image ලිමිට් එක ඉවර උනාම බැරිද අැඩ්මින්ට කියලා එකපාර ඔක්කොම images ටික Delete කරවගෙන ආපහු පාරක් image posting පටන් ගන්න?