මේකට සබ් කරපල්ලා

GMC

Member
Sep 13, 2017
1,193
234
0
මේකට සබ් කරපල්ලා

අද ඉරිදා කූඹියෝ කතාව බලලා ඉවර උනාම කූඹියෝ ආතල් සීන් කියලා වීඩියෝ එකක් සජෙස්ට් උනා. ඌ ඒ වීඩියෝ එකේ මුල දාලා තියෙනවා තව සති දෙකකින් උගේ චැනල් එකට කෙල වෙනවා කියලා. පොර ආටිස්ට් කෙනෙක්. කැමති එකෙක් සබ්ස්ක්‍රයිබ් පාරක් දාපල්ලා.



disclaimer - ගරිල්ලා මාකටින් පාරක්වත් මගේ මගුලක්වත් නෙමෙයි අහිංසක කොල්ලෙක් වගේ නිසා මේ මහ රෑ මේක දාන්නේ.