මේකට හිත ගියා... ලෙඩක්ද?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැත්නම් උබ කියන්නෙ මයික්‍රො වෑන් එකක් හරි මරුටි ඔම්නියක් හරි ගන්න කියලද? මෙව්වා ගානට වටින වාහන. ලක්ස 14ට වෙන මොන පොඩි වෑන් එකද ගන්න තියෙන්නෙ පරන ජපන් එවා ඇරෙන්න?
    ඒකත් ඇත්ත. වෑන්ම ඕනේනම් විසදුමක් නෑ වෙන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    රත්තරං;19743101 said:
    ඒකත් ඇත්ත. වෑන්ම ඕනේනම් විසදුමක් නෑ වෙන

    van තමා ඕන රත්තරනේ මොකද ගොඩක් දාගෙන යන්න පුළුවන්නෙ. :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;19743101 said:
    ඒකත් ඇත්ත. වෑන්ම ඕනේනම් විසදුමක් නෑ වෙන

    van තමා ඕන රත්තරනේ මොකද ගොඩක් දාගෙන යන්න පුළුවන්නෙ. :yes:

    :yes::yes::yes:
    Seating position එකත් හොදයි වෑන් වල. අවුල තියෙන්නෙ හැපුනොත් ගාත්‍රා දෙන ලොස් වෙන්න පුලුවන් :dull::sorry:
    මාත් ආසම වෑන් තමා :love: