නැත්නම් උබ කියන්නෙ මයික්‍රො වෑන් එකක් හරි මරුටි ඔම්නියක් හරි ගන්න කියලද? මෙව්වා ගානට වටින වාහන. ලක්ස 14ට වෙන මොන පොඩි වෑන් එකද ගන්න තියෙන්නෙ පරන ජපන් එවා ඇරෙන්න? ඒකත් ඇත්ත. වෑන්ම ඕනේනම් විසදුමක් නෑ වෙන