මේකට හේතුව ඇත්තටම මොකක්ද?

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mama nam ehema yanna beri ayawa allagena yanawa. safty 1 gena kisidekata bayawenna deyak ne :lol:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    එක හේතුවක් තම උඩ පොල්ල අල්ලන් ගියාම ලංකාවේ බස් යන යාමට විසි වෙනවා, seat එකේ පොල්ල අල්ලන් ගියාම හොද බැලන්ස් එකක් තියනව හය්යෙන් ගියත් විසි වෙන්නෑ
     

    amilalakmal

    Member
    Jul 7, 2008
    65
    4
    0
    "kihille mail penenne ath nathi adum andhothne". Habai Hodata ath diga hatta adala yana girlla atha ussala uda polla allanda kamathi naha. ehema allanda unath eyala lajjawena hinawewi thamai inne. hakitharam eken walakinda balanawa
     

    kotisanaa

    Member
    Dec 25, 2013
    146
    7
    0
    "kihille mail penenne ath nathi adum andhothne". Habai Hodata ath diga hatta adala yana girlla atha ussala uda polla allanda kamathi naha. ehema allanda unath eyala lajjawena hinawewi thamai inne. hakitharam eken walakinda balanawa

    ehenam ithin oya polla allan innakota kawuruhari heththuwak daayi kiyala bayata wenna athi .:lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මට සිරි...දැන් රටේ දැවෙන ප්‍රශ්නය මේකද මචං???
    පොඩ්ඩක් ඉදපං එහෙනම් දෙකක් දාගෙන තමා කම්පනා කරන්න ගන්න ඕනෙත්........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොල්ල පිරිමැද පිරිමැද පිරිමැද
    බසය මැදටම මැදටම මැදටම
    ඒවි පොඩි නංගිලා
    ඉස්සරහටම යන්නෙ කොහොමද
    සත්තරං මේ පොල්ලෙ කුණු ගෑවිලා
    :(

     

    amilalakmal

    Member
    Jul 7, 2008
    65
    4
    0
    පොල්ල පිරිමැද පිරිමැද පිරිමැද
    බසය මැදටම මැදටම මැදටම
    ඒවි පොඩි නංගිලා
    ඉස්සරහටම යන්නෙ කොහොමද
    සත්තරං මේ පොල්ලෙ කුණු ගෑවිලා
    :(


    Good creation
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං උන්ට ආරක්ෂාවට පොල්ල අල්ලං යන්න බැරිනං කෝච්චිය බ්‍රේක් ගහපුවාම වැටිල චප්ප වෙලා පොඩි වෙලා ඔළු කට්ට පැලිල මොලේ කෑලි වටේටම විසික් වෙලා මැරිල යයි ග්‍රෙගෝර් ක්ලෙගේන් එක්ක සටන් කරන්න ආව වගේ :dull: :dull:
    උඹ උඹේ ආරක්ෂාවට පොල්ල අල්ලං පලයං :dull: :dull: