මේකට software එකක් නැද්ද?
මගෙ ඉන්ටෙර්නෙට් ඩ්‍රොප් වෙනව හිටපු ගමන්. දවසකට කී පාරක් නෙට් ඩ්‍රොප් වුනාද , ඒ වුන time එක බලන්න software එකක් නැද්ද?
කලින් router එකේ නම් තිබ්බා "link up time" කියලා status page එකේ. දැන් use කරන router එකේ එහෙම බලන්න බෑ