මේකට software එකක් නැද්ද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    මේකට software එකක් නැද්ද?


    මගෙ ඉන්ටෙර්නෙට් ඩ්‍රොප් වෙනව හිටපු ගමන්. දවසකට කී පාරක් නෙට් ඩ්‍රොප් වුනාද , ඒ වුන time එක බලන්න software එකක් නැද්ද?
    කලින් router එකේ නම් තිබ්බා "link up time" කියලා status page එකේ. දැන් use කරන router එකේ එහෙම බලන්න බෑ
    :baffled:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    2s1vyi1.jpg
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    free sw thiyawa networx kiyala ... drop wuna time eka hoyaganna puluwanda danna bt godak details ganna puluwan eken... try karala balanna