මේකත් පොඩ්ඩක් බලන්ඩ

AnuradhaRa

Well-known member
  • මේකත් පොඩ්ඩක් බලන්ඩ

    විදුලි බලය සම්ප්‍රේෂණය කරද්දි, ශක්ති හානිය අවම කරගන්ඩයි, මහත කම්බි යොදාගැනීමට සිදුවීම වලක්වගන්ඩයි (cost එක වැඩි නිසා), හයි ටෙන්ෂන් ලයින් අදිනව..
    ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමරයක් හරහා වෝල්ටේජ් එක වැඩි කරල තමා මේ වැඩේ කරන්නෙ.. එතකොට මුලිං තරං ලොකු ධාරාවක් වයර් දිගේ යවන්ඩ වෙන්නෙ නෑලු...
    ධාරාව මනින්නෙ, අර්ථ දක්වල තියෙන්නෙ කම්බියේ හරස්කඩ හරහා තත්පරයකට ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කියල..
    හැබැයි දැං මේ කම්බියෙ වෝල්ටේජ් එක ගොඩක් වැඩියි.. ඒක කොහොමද ඉලෙක්ට්‍රෝන ගලන විදියෙන් පැහැදිලි කරගන්නෙ (ධාරාව අර්ථ දක්වනව වගේ..)
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් කියන්නේ ඔවා ගැන තෙඩ් දදා කතා කරන්න හොද දෙවල් නෙවෙයි ගොලීය උශ්ණත්වායට අමතරව ඉතාමත් භායනක ප්‍රතිපල අත් වෙන දෙයක් තමයි මේ, ධාරාව වැඩි වුනොත් Black-out එකක් ගිහින් මුලි ලොකෙම විදුලිය නැති වුනොත් අපිට ඉන්ටර්නෙටුත් නැහැ අය ගල් යුගයේ තමයි ඉන්න වෙන්නේ :(
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තප්පරයට කම්බිය හරහා ගලා යන ඉලෙක්ට්‍රොන ප්‍රමාණය ධාරාවනම්, ඒ ඉලෙක්ට්‍රොන ගලා යන වේගය voltage එක විදිහට ගන්න පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • තප්පරයට කම්බිය හරහා ගලා යන ඉලෙක්ට්‍රොන ප්‍රමාණය ධාරාවනම්, ඒ ඉලෙක්ට්‍රොන ගලා යන වේගය voltage එක විදිහට ගන්න පුළුවන්.

    වේගය වැඩි නිසානෙ වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ගලනව කියන්නෙ.. දෙකම එකයි නේද..
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වේගය වැඩි නිසානෙ වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ගලනව කියන්නෙ.. දෙකම එකයි නේද..

    ඔවු ඒ කතාවත් හරි.

    ඕක හරියටම තේරුම් ගන්නනම්, කම්බිය ධාරාවක් යන එක වතුර බටේක වතුර යන එක විදිහට හිතා ගන්න ඕන. තප්පරේකට ගලන වතුර ප්‍රමාණය ධාරාවනම්, බැටේ ඇතුලෙ තියන වතුර pressure එක voltage එක.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මම නම් කියන්නේ ඔවා ගැන තෙඩ් දදා කතා කරන්න හොද දෙවල් නෙවෙයි ගොලීය උශ්ණත්වායට අමතරව ඉතාමත් භායනක ප්‍රතිපල අත් වෙන දෙයක් තමයි මේ, ධාරාව වැඩි වුනොත් Black-out එකක් ගිහින් මුලි ලොකෙම විදුලිය නැති වුනොත් අපිට ඉන්ටර්නෙටුත් නැහැ අය ගල් යුගයේ තමයි ඉන්න වෙන්නේ :(

    :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙම පින්තූරයක් මට හම්බවුණා..

    examples-of-potential-energy-for-kids-214.gif
     

    AnuradhaRa

    Well-known member
  • මම නම් කියන්නේ ඔවා ගැන තෙඩ් දදා කතා කරන්න හොද දෙවල් නෙවෙයි ගොලීය උශ්ණත්වායට අමතරව ඉතාමත් භායනක ප්‍රතිපල අත් වෙන දෙයක් තමයි මේ, ධාරාව වැඩි වුනොත් Black-out එකක් ගිහින් මුලි ලොකෙම විදුලිය නැති වුනොත් අපිට ඉන්ටර්නෙටුත් නැහැ අය ගල් යුගයේ තමයි ඉන්න වෙන්නේ :(

    මධ්‍ය ශිලා යුගයෙදි තමා හෝමෝ සේපියන් මතුවුණේ... :lol:
     

    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම තත්පරයකදි ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කිව්වට, ඉලෙක්ට්‍රෝන විතරක්ම නෙමේ. ඕනෑම ආරෝපණයක් හිමි දෙයක් මෙතනදි සලකන්ඩ පුලුවං. ධන ආරෝපණයක් හිමි ධන අයන වුණත් මේගොඩට තමා අයිති.

    වැඩේ ලේසි වෙන්ඩ ඉලෙක්ට්‍රෝන එක එක ගණන් කරනවට වඩා, යම් නිශ්චිත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් හරි, ධන ආරෝපණ අයන සංඛ්‍යාවක් හරි කූලෝම් එකක් හැටියට සලකනව. එතකොට තත්පරයකට ගලා යන කූලෝම් ප්‍රමාණය කියල තමා ධාරාව අර්ථ දක්වන්නෙ..


    screenshot.jpg