මේකත් පොඩ්ඩක් බලන්ඩ
විදුලි බලය සම්ප්‍රේෂණය කරද්දි, ශක්ති හානිය අවම කරගන්ඩයි, මහත කම්බි යොදාගැනීමට සිදුවීම වලක්වගන්ඩයි (cost එක වැඩි නිසා), හයි ටෙන්ෂන් ලයින් අදිනව..
ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමරයක් හරහා වෝල්ටේජ් එක වැඩි කරල තමා මේ වැඩේ කරන්නෙ.. එතකොට මුලිං තරං ලොකු ධාරාවක් වයර් දිගේ යවන්ඩ වෙන්නෙ නෑලු...
ධාරාව මනින්නෙ, අර්ථ දක්වල තියෙන්නෙ කම්බියේ හරස්කඩ හරහා තත්පරයකට ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කියල..
හැබැයි දැං මේ කම්බියෙ වෝල්ටේජ් එක ගොඩක් වැඩියි.. ඒක කොහොමද ඉලෙක්ට්‍රෝන ගලන විදියෙන් පැහැදිලි කරගන්නෙ (ධාරාව අර්ථ දක්වනව වගේ..)

Last edited: