මේකත් පොඩ්ඩක් බලන්න 2000ක් කියන්නේ පොඩි නෑ
ඔන්න යාලුවනේ මේ මගේ 2000 වනි පෝස්ට් එක,
මට මේ මොහොතේ දාන්න හොද ත්රෙඩ් එකක් නෑ,
දෙන්න දෙයකුත් නෑ,
එ වුනාට එලකිරියට ආපු දවසේ ඉදන් මට උදවු කරපු නොකරපු හැමෝටම මම ස්තුති වන්ත වෙනවා.
2000 පෝස්ට් එකෙන් මම ඔයාලට කියන්නේ මම වැඩ කරන්නේ
Pharmaceutical and Cosmetic Company එකක
ඉතින් ඔයාලගේ ඕනම ලොකු බෙහෙත් තුණ්ඩුවක්,( ඕන් සිංහලෙන්ම කිව්වා )
බෙහෙතක් අපේ එකට ලැබෙන එකෙන් ඔයාලට මම අරගෙන දෙන්නම්,
සමහර යාලුවන් තමන්ට හරි කාට හරි ලොකු ගනන් දිලා බෙහෙත් ගන්න නිසා මේක කිව්වේ, ඇත්තටම මේක මටත් පිනක්, අපිට 20% Discount ලැබෙනවා,
මගේ නමින් අරන් දෙන්න පුලුවන්..
යාලුවන් වෙනුවෙන් ඕන උදව්වක් කරන්න මම ලෑස්ති,
කරන්න පුලුවන් උදව්වක් මම ඔන්න කිව්වා,
ඔයාලව මම කවුරුත් මේ වෙනකන් මම පුද්ගලිකව දන්නේ නෑ,
ඒ වුනාට ඕන වෙලාවක ඒ අංශයෙන් උදව්වක් කරන්න මම පැකිලෙන්නේ නෑ,
ඕන කමක් තිබ්බොත් කලින් කියන්න
එහෙනම් යාලුවනේ හැමෝටම ස්තුති මත් එක්ක ඉන්නවට,
කේක් කෑල්ලක් දෙන්නම්, (දුන්නට කන්න බෑ කියලා මම දන්නව,)
ඒත් කමක් නේ ඔන්න ගන්න.
එලකිරිය දිනෙන් දින දියුණු වේවා කියලා හදවතින්ම සුබ පතනවා,
මම හිතාදර ගලයා