මට කවි ලියන්න නම් එච්චර තේරුමක් නැ...එකට හෙන ගොඩක් ජාති දැනගන්න ඔන නේ...මට නිකන් හිතට ආව අදහසක් ලිව්වා...ටිකක් වෙනස් එකක්...බලල අඩුපාඩු කියන්නකෝ...
මේ වගේ එවට කියන්නේ කවි ද කියලා නම් මම දන් නැ...

මේ වගේ එවට කියන්නේ කවි ද කියලා නම් මම දන් නැ...