එහෙම මගුලක් නෑ ආන්ඩුවෙ තැන්වල හැමතැනම ඕනවට වැඩිය ඉන්න සීටීබී එකේ බස් එකට ඩ්රයිවර්ල 8 දෙනාගානෙ ඉන්නවා. අනික ප්රා,ලේ,කා ඇතුලු පරිපාලන ස්ථාන වල මිනිස්සුන්ට ඉඳගන්නවත් තැනක් නෑ ඒතරම් කට්ටිය. ඔයවගේ ආයතන වලින් රටේ නිශ්පාදනයට හොඳක් වෙනවා නම් ඉතින් .......ලක්ෂ 14ම වැඩක් නැත්නම් බස්සන එක තමා වෙන්න ඕනේ. හැබැයි එයාලගෙන් රටට යම් සේවයක් වෙනවනම්, ඒ සේවකයෝ ටික අඩු කරනවා කියන්නේ තවත් නිෂ්පාදනය අඩු වෙනවා. තවත් පාඩු ලබනවා. එතකොට කියයි මේ ගානට පඩි දෙන්න නම් 100ට අඩු කරන්න ඕනේ කියලා. ප්රැක්ටිකල් කතාවක් නෙමෙයි නේද?
මැති ඇමති වරුන් දවසේ වියදමට ගන්න මාරු සල්ලි ලක්ෂේ, 2 අඩු කරානම් ඊට වඩා දෙයක් කර ගන්න පුලුවන්![]()



උඹ ගනන් ගත්තෙ හිඟන්නෙක්ගෙන්ද බන් ඇමතිවරු 125ක් හිටියත් ලක්ෂ 250ක් ඉතුරුවෙන්නෙ. අර ලක්ෂ 6 එලියට දැම්මනම් මාසෙකට බරගානක් ඉතුරුයි.
600000*10000 6000000000
පඩිය රුපියල් 10000 ගානෙ බැලුවත් රුපියල් බිලියන 60ක් ඉතුරුයි.







