මේකද ඉන්ටනෙට් සවුත්තුම රට?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,235
    1
    101,071
    113
    34
    Kalutara
    බලපන්කො පිලිපීනෙ උන් තාම ඉන්නේ 1995ලු. පේජර්ස්, ලෑන්ඩ්ෆෝන් පාවිච්චි කරන්නේ තාම. රටේ ජනගහනෙන් 40%කට විතරයි ඉන්ටනෙට් තියෙන්නේ. ලංකාවේ ඉන්ටනෙට් දාහෙන් සම්පතක්.. 😣

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ කාලේ එක එක පකයලා කිව්වා පිලිපිනේ වගේ ජනාදිපති කෙනෙක් එන්න ඕනා කියලනම්. දැන් අපිටත් එහෙම එකෙක් ඉන්නවා කියලත් කිව්වා..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලංකාව පොඩි රටක් නේ, ජනගහනය එහෙම බැලුවම ඉන්කම් එක බැලුවම අලුත් ටෙක්නොලොජි ටෙස්ට් කරන්න ලංකාව ගොඩක් හොඳයි, එක නිසා තමයි ඔය අලුත් ටෙක්නොලොජි ඉස්සෙල්ලම ඇවිල්ල තියෙන්නේ, ඒ අතින් අපි ඉස්සරහින් ඉන්නවා නෙවේ, අපි තමා ලැබ් රැට් ල
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    MEET-HOT1-1024x691.png

    40% කට internet තියාගෙන උන් ගහන ගේම බලන්නකෝ 😆😆😆😆😆 මම හිතන්නෙ එහෙ ඉන්ටර්නෙට් තියෙන්නෙ බඩු වලට විතරද කොහෙද
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බලපන්කො පිලිපීනෙ උන් තාම ඉන්නේ 1995ලු. පේජර්ස්, ලෑන්ඩ්ෆෝන් පාවිච්චි කරන්නේ තාම. රටේ ජනගහනෙන් 40%කට විතරයි ඉන්ටනෙට් තියෙන්නේ. ලංකාවේ ඉන්ටනෙට් දාහෙන් සම්පතක්.. 😣

    යකෝ පිලිපීනේ කියන්නෙ දූපත් හත්දාස් ගාණක් තියන ඒවගෙං දෙදාහක තුන්දාහක මිනිස්සු වාසය කරන ආකපෙලගෝ එකක්. ඒ වගේ රටක 40%කට ඉන්ටර්නෙට් තියනවා කියන්නෙ පට්ට සුපිරියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ පිලිපීනේ කියන්නෙ දූපත් හත්දාස් ගාණක් තියන ඒවගෙං දෙදාහක තුන්දාහක මිනිස්සු වාසය කරන ආකපෙලගෝ එකක්. ඒ වගේ රටක 40%කට ඉන්ටර්නෙට් තියනවා කියන්නෙ පට්ට සුපිරියි.
    :yes: :yes: මේක තමයි මමත් මේ කියන්ඩ ආවෙ, මුන්ගෙ ලෝකෙ ගැන දැනුම නම් බින්දුවයි,
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ලංකාව පොඩි රටක් නේ, ජනගහනය එහෙම බැලුවම ඉන්කම් එක බැලුවම අලුත් ටෙක්නොලොජි ටෙස්ට් කරන්න ලංකාව ගොඩක් හොඳයි, එක නිසා තමයි ඔය අලුත් ටෙක්නොලොජි ඉස්සෙල්ලම ඇවිල්ල තියෙන්නේ, ඒ අතින් අපි ඉස්සරහින් ඉන්නවා නෙවේ, අපි තමා ලැබ් රැට් ල
    Even in vaccination
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    :yes: :yes: මේක තමයි මමත් මේ කියන්ඩ ආවෙ, මුන්ගෙ ලෝකෙ ගැන දැනුම නම් බින්දුවයි,
    ay ehema kiyanne? harinam oya mekata ekaga vela lankava mechchara pilipineta issarahin inna eka gana gota sir va vananna onene. pakse venas karalada?
     
    • Haha
    Reactions: Heshan Daminda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    යකෝ උන්ට අඩු ගානේ පේපැල් සපෝර්ට් කරනවා 😅
    තොපි අනාථ සිංහලුන්ට තියෙන ඒවත් අකුලන් යනවා.

    ඒ උනාට අපි කොරෝනා වලින් එක ගහනවා කොහොම හරි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    පිල්ලො කියන්නෙ හිඟන්නො ඉන්න රටක් බන් .
    මෙලො රහක් නැහැ .
    මැදපෙරදිග ෆොන් කාර්ඩ් එකටත් හැමනෙන උන් ඔකුන් .
    වේසම ජාතියක් .
    කන්නෙත් මාළු කොරපොතු පිටින් .
    අපෙ උන්ට පොත්ත සුදුයි නම් ඉතිං ඊට එහා දෙයක් නැහැ නෙ ?