බලපන්කො පිලිපීනෙ උන් තාම ඉන්නේ 1995ලු. පේජර්ස්, ලෑන්ඩ්ෆෝන් පාවිච්චි කරන්නේ තාම. රටේ ජනගහනෙන් 40%කට විතරයි ඉන්ටනෙට් තියෙන්නේ. ලංකාවේ ඉන්ටනෙට් දාහෙන් සම්පතක්.. 
බලපන්කො පිලිපීනෙ උන් තාම ඉන්නේ 1995ලු. පේජර්ස්, ලෑන්ඩ්ෆෝන් පාවිච්චි කරන්නේ තාම. රටේ ජනගහනෙන් 40%කට විතරයි ඉන්ටනෙට් තියෙන්නේ. ලංකාවේ ඉන්ටනෙට් දාහෙන් සම්පතක්..
යකෝ පිලිපීනේ කියන්නෙ දූපත් හත්දාස් ගාණක් තියන ඒවගෙං දෙදාහක තුන්දාහක මිනිස්සු වාසය කරන ආකපෙලගෝ එකක්. ඒ වගේ රටක 40%කට ඉන්ටර්නෙට් තියනවා කියන්නෙ පට්ට සුපිරියි.
මේක තමයි මමත් මේ කියන්ඩ ආවෙ, මුන්ගෙ ලෝකෙ ගැන දැනුම නම් බින්දුවයි,Even in vaccinationලංකාව පොඩි රටක් නේ, ජනගහනය එහෙම බැලුවම ඉන්කම් එක බැලුවම අලුත් ටෙක්නොලොජි ටෙස්ට් කරන්න ලංකාව ගොඩක් හොඳයි, එක නිසා තමයි ඔය අලුත් ටෙක්නොලොජි ඉස්සෙල්ලම ඇවිල්ල තියෙන්නේ, ඒ අතින් අපි ඉස්සරහින් ඉන්නවා නෙවේ, අපි තමා ලැබ් රැට් ල
ay ehema kiyanne? harinam oya mekata ekaga vela lankava mechchara pilipineta issarahin inna eka gana gota sir va vananna onene. pakse venas karalada?![]()
මේක තමයි මමත් මේ කියන්ඩ ආවෙ, මුන්ගෙ ලෝකෙ ගැන දැනුම නම් බින්දුවයි,
යකෝ උන්ට අඩු ගානේ පේපැල් සපෝර්ට් කරනවා
තොපි අනාථ සිංහලුන්ට තියෙන ඒවත් අකුලන් යනවා.
me balapanko mun widina duka

යකෝ උන්ට අඩු ගානේ පේපැල් සපෝර්ට් කරනවා
තොපි අනාථ සිංහලුන්ට තියෙන ඒවත් අකුලන් යනවා.