මා බැංකු හොරු රැලම තාම ඇතුළෙද බන් ?ඔව් ඇත්ත, පාර්ලිමේන්තු පනතෙන් වැරදිකරය කරනවද නැද්ද කියන විවාදෙ පටන් ගන්න එක හොදයි, පොන්න ගුපියන්ට තියෙන්නෙ ජනාධිපතිට මඩ ගහන එක නෙමේ පනතින් වැරදිකාරයො කරනවට පක්ශද නැද්ද කියල කතා කරන එක..
මා බැංකු හොරු රැලම තාම ඇතුළෙද බන් ?ඔව් ඇත්ත, පාර්ලිමේන්තු පනතෙන් වැරදිකරය කරනවද නැද්ද කියන විවාදෙ පටන් ගන්න එක හොදයි, පොන්න ගුපියන්ට තියෙන්නෙ ජනාධිපතිට මඩ ගහන එක නෙමේ පනතින් වැරදිකාරයො කරනවට පක්ශද නැද්ද කියල කතා කරන එක..
තෙර්ඩ් එකට අදාල දෙයක් කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයොමා බැංකු හොරු රැලම තාම ඇතුළෙද බන් ?
තෝව දකින්න නෑ නේ පොන්නයෝ මේ ටිකේ හැංගිලා නේ. දැක්ක තැන අහනව.තෙර්ඩ් එකට අදාල දෙයක් කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයො

Puka hodanna charges komada?තෙර්ඩ් එකට අදාල දෙයක් කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයො
තෙර්ඩ් එකට අදාලයි .. ආණ්ඩුවේ වැරදි මේකේ කතා වෙන්නේ . අහන දේවල් වලට හරියට උත්තර දීපිය උට්ටෝ. නැත නම් සල්ලි වැටෙන එකක් නැ බෑන්ක් එකටතෙර්ඩ් එකට අදාල දෙයක් කතා කරන්ඩ ඉගෙන ගනින් පොන්නයො
අපි?? කවුද පකෝ අපි කියන්නෙ, තෝ අඩුගානෙ පාර්ලිමේන්තුවෙ වත් ඉන්න ඇට්ටිම්බෙක්ද ජනතාවත් එක්ක අපි ආණ්ඩු හැදුවා ගාන්නෙ,, පොන්නයා,,,සිරිසේන එක්ක අපි කොහෙවත් ආණ්ඩු හදල නැ, ආණ්ඩුව හැදුවෙ ජනතාවත් එක්ක..
මොන පනතද කියල නොදන්නව නම් ආයෙ තෙර්ඩ් එක කියෝපන්
විහිලු කරන්න එපා නන්දේ....පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇත. පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතුය. එම නිසා ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නොරවටන ලෙසත් ජනාධිපතිතුමා විපක්ෂයට කියා සිටි.
Lankacnews.
මේ නිව්ස් එක කියෙව්වාම මොකද හිතෙන්නේ ? වැඩිය දගලන්න එපා උබලගේ නම් තියෙනවා , නඩු දානවා කියලා නේ කිකියන්නේ , යකෝ මෙහෙම කියන්නද නන්දසේනයා ව පත්කොට ගත්තේ. මුගේ මැණියන්ට රමණය කරන්නඑපැයි කියන කතාවට.
වැරදිනම් මොකා උනාම මොකද හිරේ දාපිය. මහින්ද ගේ file ක්තාව වගේනේ.
මන් නම් ඉලග ජන්දේ ජෙව්පියට දෙනවා මේ වගේ කාලකන්නින්ට වඩා උන් හොදයි. එක්කො උන්ගේ හෙලුවවත් බලා ගන්න පුලුවන් වෙයිනේ.
පාර්ලිමේන්තුවෙන් හරි මොන පකෙන් හරි වැරදි කාරයන්ට දඩුවම් කරන්න තමයි මිනිස්සු චන්දේ දුන්නේ. ආයේ අරකෙන් කොරන්ඩද මේකෙන් කොරන්ඩද අහ ආ ඉන්න නෙමෙයි. නන්දසීනිට මොකුත් හරියට කරගන්න බෑ.ඔව් ඇත්ත, පාර්ලිමේන්තු පනතෙන් වැරදිකරය කරනවද නැද්ද කියන විවාදෙ පටන් ගන්න එක හොදයි, පොන්න ගුපියන්ට තියෙන්නෙ ජනාධිපතිට මඩ ගහන එක නෙමේ පනතින් වැරදිකාරයො කරනවට පක්ශද නැද්ද කියල කතා කරන එක..