මේකද ඉල්ලපු වෙනස?

මේකද ඉල්ලපු වෙනස?

මෙන්න කොලබ නගර සබාවේ මහ හම්බය අලුත් වෙනසින් උන්ගේ ජාතියට සලකන හැටි. :no:
යකෝ පාරවල් හැදුවේ හම්බයට පේමන්ට් දාල අපි වාහන යන තීරුවේ ඇවිදගෙන යන්නද?:frown:
997032_802288803191040_3799773068035769362_n.jpg

මේකද UNP කිව්ව යහපාලන වෙනස? :shocked:
නුදුරු අනාගතේදී හම්බය පේමන්ට් එකෙත් බඩු විකුණල අපිටම කෙලිනකන් ඉදපියවූ.
දෙමුහුන් කුක්කන්ට/කික්කියන්ට රිදෙයි.:lol:

රේප් කපන්න එපා මට යනකොට ගෙනියන්න ඕනේ. :lol:

මේකද උබලට ඕනේ?

අද
colombo_develop_20130120_p3.jpg

හෙට
srilanka-colombo-petah-street.jpg
 
Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
කමක් නැ බන් .. අත්‍යවශය බාන්ඩ 13 ක මිල අඩු කරානේ........ පෙට්රොල් / ඩිසල් /ලා.තෙල්... අඩු කරානේ... අහ්හ් තව wifi නොමිලේ දෙනවා නේ....... අයියෝ අමතක වුණා...... port city නැවැත්තුවා නේ ................ ඇයි බන් තේරුම් ගනින්කෝ ............. :lol::lol::lol::lol:
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යහපාලයකන්ගෙන් අහන්නේ, බැරි වෙලාවත් මෙහෙම උනොත් අනේ හොදයි කියනවද? විරුද්දව නැගී හිටිනවද? වැරදි කියන්න කොන්ද තියෙනවද?

    මෙන්න මෙහෙම කොන්ද නැති උන් තමා ඉන්නේ.දැන් මූ නොකිය කියන්නේ ආපහු පෙට්ටි කඩ දාන එක හරි කියලනේ

    reputation_neg.gif
    මේකද ඉල්ලපු වෙනස? 03-09-2015 01:58 PM mahinda aye enne na bun :(
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලුතෙන් දැමීමක් කෙසේ වෙතත් ඔය පෙට්ටි කඩ නම් මම දැනුවත්ව අවුරුදු 3ක් තිස්සේ තියෙනවා.. ඔක්කොම මුස්ලිම් උන් කරන්නේ... පිටකොටුවේ ඇවිදින උන් ඕන තරම් ඕවා දැකලා ඇති... කඩවල් වල උනුයි පේමන්ට් බිස්නස් කරන උනියි ක්අන්නේ බොන්නේ ඕවයින්... දැක්කහම අප්පිරියාවේ බෑ.. හැබැයි මේක ලියපු එකා පිටකොටුවේ ඔය පැතිවලට ගිහින් තියෙන්නේ චන්දෙන් පස්සේ වෙන්නැති... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය උඩ තියෙන්නේ කොල්ලුපිටියේ පින්තූරයක් යකෝ... :lol:ඉස්සෙල්ලා කොටුවෙයි කොල්ලුපිටියෙයි වෙනස දැන ගෙන හිටපං.. පිටකොටුව හැමදාම පල්ලෙහා තියෙන පින්තූරේ වගේ තමයි තිබ්බේ... :lol:
     
    • Like
    Reactions: Jack_Sparrow

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක කරන්නෙ අපෙ එකෙක් නෙවෙයි බන්. ඒ හින්ද ජාතිවාදය අවුස්සන්නෙ නැතිව ^ඉවසල^ නැවිල ඉදපල්ලා.
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    sparrow oi me uda pic eka kolpiti hariya neh uba meh dala thiyena anith eka pittah :lol: pettah petti kada nam mara iddith thibba bn habai uba kiyana widihata gall road eke hari marine drive eke juntion eke hari petti kada nah
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    අලුතෙන් දැමීමක් කෙසේ වෙතත් ඔය පෙට්ටි කඩ නම් මම දැනුවත්ව අවුරුදු 3ක් තිස්සේ තියෙනවා.. ඔක්කොම මුස්ලිම් උන් කරන්නේ... පිටකොටුවේ ඇවිදින උන් ඕන තරම් ඕවා දැකලා ඇති... කඩවල් වල උනුයි පේමන්ට් බිස්නස් කරන උනියි ක්අන්නේ බොන්නේ ඕවයින්... දැක්කහම අප්පිරියාවේ බෑ.. හැබැයි මේක ලියපු එකා පිටකොටුවේ ඔය පැතිවලට ගිහින් තියෙන්නේ චන්දෙන් පස්සේ වෙන්නැති... :lol:
    :lol::lol::( සිතියමේ පිට කොටුව ලකුනු කරන්නවත් දන්නෙ නැති බයියෝ තමා කොටුව ගැන කතා කරන්නෙ.. :dull:
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    කෑප්ටන් Jack Sparrow;18013987 said:
    මෙන්න කොලබ නගර සබාවේ මහ හම්බය අලුත් වෙනසින් උන්ගේ ජාතියට සලකන හැටි. :no:
    යකෝ පාරවල් හැදුවේ හම්බයට පේමන්ට් දාල අපි වාහන යන තීරුවේ ඇවිදගෙන යන්නද?:frown:
    997032_802288803191040_3799773068035769362_n.jpg

    මේකද UNP කිව්ව යහපාලන වෙනස? :shocked:
    නුදුරු අනාගතේදී හම්බය පේමන්ට් එකෙත් බඩු විකුණල අපිටම කෙලිනකන් ඉදපියවූ.
    දෙමුහුන් කුක්කන්ට/කික්කියන්ට රිදෙයි.:lol:

    රේප් කපන්න එපා මට යනකොට ගෙනියන්න ඕනේ. :lol:

    මේකද උබලට ඕනේ?

    අද
    colombo_develop_20130120_p3.jpg

    හෙට
    srilanka-colombo-petah-street.jpg

    Mehema thiyenawa dakinakotath asi ban. Ape rata sri lankawane, pare kada thibbata kisima prasnayak na, e minissuth jeewath wenawane, anika aprawal lassanata thibila minissu athe salli nathuwath wadak na. LANKAWE PAWMENT KADA THYENA EKA HARI SUNDARAI machanla. pita rataka giya dawasa eka therei. man kiyanne pitakotuwata puduma live gathiyak enawa me kada nisa. Nikamata hithapan othana oya minissu ohomama indala background eka pitarataka wage patta clean ekata thibba kiyala, ekath galapenne nane machanla,
     
    Last edited:

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මෛත්‍රී ගේ පාලනය දින 40ක් පමණ වන විට දියාරු වන්න‍ට වූ අතර, දැන් එය කිරි හොද්දක් මෙන් වැගිරෙන්නට ද පටන් ගෙන තිබේ. මෙතෙක් රටේ විවිධ පළාත්වල සිදු කෙරෙමින් තිබුණු ඉදිකිරීම් ද ඇණ හිට තිබේ.
    ඒ නිසා දැන් අලුත් ප්‍රවෘත්ති මවන්නට සිදු ව තිබේ.
    අවුරුදු 30ක මහවැලිය, වසර 5න් අවසන් කළ බවට පම්පෝරි ගැසූ එ.ජා.ප. යට අහුන්ගල්ල පාලම නිම කරන්නට වසර 12ක් පමණ ගතවිණි. පන්නිපිටියේ පාලම ද අවසන් කරන ලද්දේ, වසර 15ක් පමණ ගත වූ පසු ය. එය ද වෙනත් ආණ්ඩුවක් යටතේ ය. ඒ නිසා එකල පාලමක් විවෘත කිරීමේ උළෙලක් වත් තිබුණේ ඉදහිට ය.
    අනෙක් අතට එ.ජා.ප.ය වැඩිපුර ගේම ගසන්නේ ද රට තුළ නො ව, රටින් පිට ය. ඒවා ද හොර රහසේ ය. ඒ නිසා ද පුවත් ලැබෙන්නේ නැත.
    පක්ෂ දේශපාලන උණසන්නිපාතයක් වී ඇති බැවින් අපේ රටේ සිදු වන්නේ ඡන්දයකින් පසු පෙර ආණ්ඩුවේ සියල්ල කාබාසිනියා කිරීම ය. අපට ජාතික ආකල්ප නැත. අද රටේ දේශපාලනය සිදු වන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගොඩ නැගුණු කාලයේ මෙන් නො ‍වේ.
    1976 නොබැදි ජාතික සමුඵව පැවැත් වූ අවධියේ, සමුඵ නිවාස (summit flats) ගොඩ නගන ලදි. සුඵ කාලයකට පැවැත්වෙන සමුඵවකට, 'නිවාස තනන්නේ කාටදැයි' අසන අය එකල නො සිටින්නට ඇත. අද 'සමුඵ නිවාස' යනු ජාතික දේපළකි.
    මෙරට මෑතකාලීන දේශපාලනයේ කිසි කලක, වැදගත් ඉදිකිරීමි සිදු කරන්නට එ.ජා.ප.ය පෙරමුණ ගත්තේ නැත. අන්තර් ජාතික මට්ටමේ පම්පෝරි ගැසුව ද, එ.ජා.ප. ආණ්ඩුව රටේ ගොඩ නැගූ, නව ගුවන් තොටුපළක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක් නැත. සුපිරි වෙළෙද සැලක් ද නැත. ඒවා ගොඩ නගා තිබෙන්නේ ශ්‍රි.ල.නි.ප. ආණ්ඩු යටතේ වීම ද පුදුම සහගත ය. එ.ජා.ප. ය කළේ බ්‍රේස්ලට්, චුයින්ගම් හීන විකුණමින් සිටි එක ය.
    දැන් රටේ ඉදිකිරීම් දූෂණ නැත. ඊට හේතුව රටේ සමාජ ආකල්ප සංවර්ධනය වීම නො ව, ඉදිකිරීම් නවතා දැමීම ය. සේවා ආර්ථිකය පිළිබද වැඩි විශ්වාසයක් තබා තිබෙන එ.ජා.ප.යට ඉදිකිරීම් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ, 'එහෙන් ගැනීම ය. මෙහෙන් දීම ය'.1977 පමණ රට විදේශයට විවෘත ‍කෙරෙන විට, එ.ජා.ප.යට දිගුකාලීන සැලසුමක් තිබුණේ නම්, මග දෙපස සහ ප්‍රධාන මංසන්ධි පාදක කර ගෙන තිරසාර නාගරික සංවර්ධනයක් දියත් කරන්නට ඉඩ තිබිණි. එසේ නො කිරීම නිසා, පසුව මාර්ග අසළ ගොඩනැගිලි කඩන්නටත්, ඒවාට වන්දි ගෙවන්නටත් මෙරට රජයට සිදු විණි.
    මෙවැනි හෝන්දු මාන්දු අවධියක පුවත් නැති නිසා, හොරු ඇල්ලීම සදහා රට හරහා දුවන තරගයක් ආරම්භ කරන ලද අතර, දැන් එය ද ආපිට කැරකෙමින් තිබේ. දැන් විපක්ෂය ආණ්ඩුවේ හොරුන්ට විරුද්ධ ව ලිපිගොනු භාර දෙමින් තිබේ.

    ඉදිකිරීම් මෙන් ම, සමාජ, ආර්ඵික, සංස්කෘතික ක්ෂේත්‍රයන්හි වේගවත් සංවර්ධනයක් අවශ්‍ය අප රටට දැන් සිදු ව තිබෙන්නේ සංවර්ධනයට අදාළ නො වන, විනෝදජනක, දෛනික පුවත් නැරඹීමට ය.

    මෛත්‍රී, රට ගිහින් තිබෙන්නේ පොඩි ප්ලේන් එකක.
    මෛත්‍රී ගේ නෝනා ඉන්දියාවේ ගියේ කදුරුවෙල යන ගාණට.
    මෛත්‍රී, පාර්ලිමේන්තු කැන්ටිමට ආවා කවුරුවත් දන්නේ නෑ.
    මෛත්‍රී, ගුවන් තොටුපළේ පැයක් ඉදලා.
    ජනාධීපතිවරයා කේන්ද්‍ර ක‍රගෙන මෙවැනි පුවත් මැව්ව ද,
    රනිල්, අද නාලා තියෙන්නේ පනිට්ටුවකින්.
    රනිල්, අද දවල්ට කාලා තියෙන්නේ කොස්ඇට මැල්ලුම.
    රනිල්, කුඹුරට ගියේ අමුඩ ගහගෙන.
    රනිල්, රත්නපුරේ ගියේ මොරිස් මයිනර් එකක.
    වැනි පුවත් මැවෙන්නේ නැත. ඒවා පෙර පරිදිම සිදු වන්නේ රාජකීය ක්‍රමයට ය.

    දැන් මේ මානසික අවපීඩන රෝගය වෙනත් අයටත් බෝ වෙමින් තිබේ.
    ආචාර්ය ලියනගේ අමරකීර්ති, කණේ හෝ නාසයේ ශල්‍යකර්මයක් සිදු කර ගැනීමට රජයේ රෝහලකට ගිය කතා පුවතක්, මේ සති අන්ත රාවය පුවත්පතේ පළ කර තිබේ‍. ඔහු කියා තිබෙන්නේ, ඉටි කොළයක්, මදුරු කොයිල් 2ක් අරගෙන ඊළග දවසේ, එම රෝහලට යන්නට තමන් සූදානම් වන බව ය.
    මට පෙනෙන්නේ, ලොකු පොත් කියවා වැඩිකමට දැන් ඔහු ගේ ඔලුව අංජබජල් වී තිබෙන ආකාරයකි.
    පසුගිය ආණ්ඩුව කාලේ ඔහු කීවේ තමන් ගේ පුතාට 'අමෙරිකාවේ ජනාධිපති වීමේ' හැකියාව පවතින බව ය.
    ලංකාවේ, තුට්ටු දෙකේ රෝහලක, අගු පිලක, ඉටි කොළයක් එළා ‍ගෙන අද මෙලෙස බේත් ගන්නට සූදානම් වන්නේ, අමෙරිකාවේ අනාගත ජනාධිපතිවරයකු ගේ, තාත්තා ය.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය උඩ තියෙන්නේ කොල්ලුපිටියේ පින්තූරයක් යකෝ... :lol:ඉස්සෙල්ලා කොටුවෙයි කොල්ලුපිටියෙයි වෙනස දැන ගෙන හිටපං.. පිටකොටුව හැමදාම පල්ලෙහා තියෙන පින්තූරේ වගේ තමයි තිබ්බේ... :lol:
    ඌ උදාහරනයක් බන් දුන්නේ. :lol:ඌ අනාගතේට ගිහින් ෆෝටෝ අරන් ආව කියලද හිතුවේ? :lol:ලගද පෙටා ගියේ නැද්ද? පෙට්ටි කඩ තාම තියෙනවා තමා, ඒත් මීට වසර කීපයකට කලින් තිබ්බ කඩවලින් 70-80%ක්ම අයින් කලා. :)ආයෙත් අයින් කරපුව දාන්න යනවා වගේයි.ඒකයි කිව්වේ මේ දේ වැරදියි කියලා.:)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඌ උදාහරනයක් බන් දුන්නේ. :lol:ඌ අනාගතේට ගිහින් ෆෝටෝ අරන් ආව කියලද හිතුවේ? :lol:ලගද පෙටා ගියේ නැද්ද? පෙට්ටි කඩ තාම තියෙනවා තමා, ඒත් මීට වසර කීපයකට කලින් තිබ්බ කඩවලින් 70-80%ක්ම අයින් කලා. :)ආයෙත් අයින් කරපුව දාන්න යනවා වගේයි.ඒකයි කිව්වේ මේ දේ වැරදියි කියලා.:)

    adoo january mul hariyedi ehema petti kada thibba ban athi wenna mara ain kare bus halt eka patte ewa witharai :dull: floating market eke damma ea kada tika :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ උදාහරනයක් බන් දුන්නේ. :lol:ඌ අනාගතේට ගිහින් ෆෝටෝ අරන් ආව කියලද හිතුවේ? :lol:ලගද පෙටා ගියේ නැද්ද? පෙට්ටි කඩ තාම තියෙනවා තමා, ඒත් මීට වසර කීපයකට කලින් තිබ්බ කඩවලින් 70-80%ක්ම අයින් කලා. :)ආයෙත් අයින් කරපුව දාන්න යනවා වගේයි.ඒකයි කිව්වේ මේ දේ වැරදියි කියලා.:)

    මොකද්ද අනාගතේට යන්න තියෙන්නේ..? ඌ දාලා තියෙන්නේ අද කියලා කොල්ලුපිටියෙ පිනතූරයක්.. හෙට කියලා කොටුවේ පින්තූරයක්.. ඉස්සෙල්ල ඒක තේරුම් ගනින්...

    මම දැනුත් ඉන්නේ පිටකොටුවේ තමයි... මම ඉන්නේ වරාය අධිකාරියේ.. හැමදාම ඔය අවට මම යනවා.. ඕවා නම් කවදාවත් අයින් කරලා තිබ්බේ නෑ.. උඹ කියන්නේ මල්වත්ත පාරේ තිබ්බ කඩ ටිකයි.. ගාලු පාරේ තිබ්බ කඩ ටිකයි ගැන.. මල්වත්තේ කඩ අයින් කරලා ලොරි නම් දැම්ම මහින්දගේ පින්තූර එක්ක.. එතකොට පලවෙනි හරස් වීදියේ ලොරි 3ක් තියෙනවා සුභ අනාගතයක් කියලා ගහගෙන හම්බයෝ තමයි බඩු විකුනන්නේ..:lol: ඉස්සෙල්ලා දේවල් දැනගෙන කතා කරපං නිකන් එකෙක්ගෙ පෝස්ට් එකක් දැක්ක පලියට කියවන්නේ නැතුව...:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    ඌ උදාහරනයක් බන් දුන්නේ. :lol:ඌ අනාගතේට ගිහින් ෆෝටෝ අරන් ආව කියලද හිතුවේ? :lol:ලගද පෙටා ගියේ නැද්ද? පෙට්ටි කඩ තාම තියෙනවා තමා, ඒත් මීට වසර කීපයකට කලින් තිබ්බ කඩවලින් 70-80%ක්ම අයින් කලා. :)ආයෙත් අයින් කරපුව දාන්න යනවා වගේයි.ඒකයි කිව්වේ මේ දේ වැරදියි කියලා.:)
    කවද්ද එහෙම ඒව අයින් කලේ,, උබ කියන්නෙ ස්ටෙශන් එක ඉස්සරහ ඒවද? ඒවනම් අයින් කලා. ඊට පස්සෙ අලුතෙන් බස්ටෑන්ඩ් එක ලග කඩ ගහල ඔක්කොමල එතනට ගෙනිච්ච. :rofl: උන් කඩ අකුලවල ගෙදර යැව්වෙ නෑ. අනිත් තැන් එහෙම්මම තමා. 1,2,3,4 හරස් වීදි කෙසර්, මැලිබන් මේන් වීදි ඔක්කොම එහෙමයි. පොඩ්ඩක් හරි යන්න පුලුවන් එදා ඉදන්ම මැලිබන් එකේ තමා. :dull:

    කොටුවෙ එදා ඉදනම වාහනයක යන්න පට්ට අමාරුයි.. ඒකෙ වෙනසක් නෑ බන්.. නිකන් බොරු බේගල් අතාරින්න එපා. නයිට් රෙස් තියෙන දාට කලින්දාට නම් ඔන්න යන්න පුලුවන්. මන් හිතන්න් මේ එදාට විතරක් කොලබ ගියන් උන්ද කොහෙද,, :lol:
     
    • Like
    Reactions: malkavi

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය උඩ තියෙන්නේ කොල්ලුපිටියේ පින්තූරයක් යකෝ... :lol:ඉස්සෙල්ලා කොටුවෙයි කොල්ලුපිටියෙයි වෙනස දැන ගෙන හිටපං.. පිටකොටුව හැමදාම පල්ලෙහා තියෙන පින්තූරේ වගේ තමයි තිබ්බේ... :lol:

    siraawata mamath ookamai kiyanna hitiye :lol:
     
    Last edited: